1 month ago Tags #ceylonwire අසත්‍ය ප්‍රවෘත්තියක් වහාම ඉවත්කර නිවැරදි කරන ලෙස ඇමැති හඳුන්නෙත්ති හිරු මාධ්‍ය ආයතනයට දැනුම්දෙයි හිරු මාධ්‍ය ආයතනය විසින් ප්‍රචාරය කර ඇති අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රවෘත්තියක් වහාම නිවැරදි කරන ලෙසත්, අසත්‍ය ප්‍රවෘත්තිය ජනමාධ්‍ය වේදිකාවලින් ඉවත්කරන