
‘අවිෂ්ක පුතා’ යාත්‍රාවෙන් කුඩු කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බව මාලදිවයින පවසයි
අවසරයකින් තොරව මාලදිවයින් සුවිශේෂී ආර්ථික කලාපයේදී සොයාගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ‘අවිෂ්ක පුතා’ යාත්‍රාවෙන් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත්
