7 months ago Tags #ceylonwire පුබුදු දසනායක යළිත් ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වෙයි සිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පුබුදු දසනායක නැවත පැමිණෙන බව අමෙරිකාව නිවේදනය කර තිබේ. ඒ අනුව හිටපු ශ්‍රී ලංකා
7 months ago Tags #ceylonwire අමෙරිකාව තවම කිසිම රටක් එක්ක ට්‍රම්ප්ගේ බදු ගැන ඩීල් එකක් දාලා නෑ-රවී තමන් දැනුවත් පරිදි ලොව කිසිම රටක් නව තීරුබදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග ගිවිසුමකට එළඹ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
7 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු ගැන කතාකරන්න ඇමෙරිකාවට ගිය රජයේ සෙට් එකට මොකද වුණේ? අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය පනවා ඇති නව බදු සම්බන්ධ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් කෙටි කාලීනව විසඳගනු ලැබුවද දිගුකාලීන සැලසුමක් සකස් කළ යුතු
7 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු මැද චීනය ලංකාවත් එක්ක වෙනම වැඩකට සැරසෙන ලකුණු අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය පැනවූ ඉහළ තීරුබදු හමුවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමට ශ්‍රී ලංකා රජය උත්සහ දරමින්
8 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු ගැන අමෙරිකාවේදී කළ සාකච්ඡා ඵලදයක බව රජය කියයි තීරුබදු ගැටලුව පිළිබඳ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ(22) පවත්වා ඇත. අමෙරිකාවේ වොෂින්ටන්හිදී එම සාකච්ඡාව
8 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු ගැන කතාකරන්න ලංකාවේ කණ්ඩායමක් අමෙරිකා යයි ශ්‍රී ලංකාවට අදාළව අමෙරිකාව ඉකුත් දා ප්‍රකාශයට පත් කළ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ නියෝජිත පිරිසක් ඇමෙරිකාව බලා පිටත්ව
8 months ago Tags #ceylonwire රුසියාවයි යුක්රේනයයි මෝඩයි – සාම ක්රියාවලියෙනුත් ඉවත්වන බව ට්‍රම්ප් කියයි රුසියාව සහ යුක්රේනය කඩිනමින් සාම ක්‍රියාවලියකට එකඟ නොවන්නේ නම් එහි මැදිහත්කරුවා යන භූමිකාවෙන් අමෙරිකාව ඉවත් කර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ්
8 months ago Tags #ceylonwire කැලිෆෝනියාව ට්‍රම්ප්ගේ තීරුබද්දට එරෙහිව නඩු පවරයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම අභියෝගයට ලක්කරමින් කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින් නඩුවක් ගොනුකර තිබේ. බදු අයකිරීම් සම්බන්ධයෙන් අමෙරිකාවේ ප්‍රාන්තයක්
8 months ago Tags #ceylonwire කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තාව ඇලෙක්නා අලුත් කරයි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත්කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා සමත්ව තිබේ. අමෙරිකාවේ පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර
8 months ago Tags #ceylonwire ඇමෙරිකානු භාණ්ඩවලට වැඩි අවස්ථාවක් දුන්නොත් බදු ගැටලුවට විසඳුමක් අමෙරිකාව පැනවූ බදු හමුවේ ගැටළුවක් පැනනැගී තිබුණ ද බංකොලොත්භාවයට පත්වී තිබෙන රට උපයෝගී කර ගනිමින් එම බාධක ජයගෙන යළි නැගීසිටිය