
පොලිස් SIට මහපාරේදී තඩිබෑවාට තවත් පොලිස් SIලා තුන්දෙනෙක්ට රු.ලක්ෂ 05 ගාණේ වන්දි ගෙවන්න සුප්රීම් උසාවිය නියෝග කරයි
පොලිස් පරීක්ෂකවරු තුන්දෙනෙකු විසින් 2022 වසරේ වාහනයකින් ගමන් කරමින් සිටි උපපොලිස් පරීක්ෂකවරයකුට අමානුෂික ලෙස පහරමෙන් දීමෙන් අදාළ උපපොලිස් පරීක්ෂකවරයාගේ මූලික
