1 year ago Tags #ceylonwire DIG නිලන්ත ජයවර්ධනට එරෙහි නඩුවේ අලුත්ම තොරතුරු මෙන්න හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහි නඩුවේ විභාගය ජුනි 12 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. දැනට විදේශගතව
1 year ago Tags #ceylonwire ජනපති නීතිපතිට අහක බලයි – අගවිනිසුරුගේ නම් ව්‍යවස්ථා සභාවට යවයි අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් යෝජනා කරන ලද ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire ලංකාවේ උසාවිවල දැන් ඇහෙන නඩු ගාණ දන්නවද? යුක්තිය සහ ජාතික ඒකාබද්ධතාව පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටුවට දන්වා ඇති ආකාරයට, ශ්‍රී ලංකා අධිකරණවල විභාග වෙමින් පවතින මුළු නඩු සංඛ්‍යාව
2 years ago Tags #ceylonwire අභියාචනාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩිකෙරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඊයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩිකිරීමට අද පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව තීරණය කර
2 years ago Tags #ceylonwire පොලිස් ඇමැතිගේ මන්ත්‍රීකම ගැන නඩුවේ අලුත්ම තත්වය මෙන්න මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයකින්
2 years ago Tags #ceylonwire විශේෂඥයෙක් ලෙස හොරට පෙනීසිටි දොස්තර කෙනෙක්ගේ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි අවශ්‍ය සුදුසුකම් නොමැතිව උපදේශක විකිරණවේදියකු ලෙස පෙනීසිටි බව හෙළිවූ වෛද්‍ය වෘත්තිකයෙකුගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) සහ එහි
2 years ago Tags #ceylonwire රත්නපුර මහ සමන් දේවාලයේ ‘බස්නායක නිලමේ ඡන්දය’ උසාවිය අත්හිටුවයි රත්නපුර ‘සබරගමුව මහ සමන් දේවාලයේ’ හෙට (11) පැවැත්වීමට නියමිතව තිබූ ‘බස්නායක නිලමේ’ තනතුර සඳහා වන නිලවරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (10)
2 years ago Tags #ceylonwire පොලිස් ඇමැතිගේ මන්ත්‍රීකම නැතිකරන්න – අභියාචනාධිකරණයට පොහොට්ටුවෙන් පෙත්සමක් අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු බවත්, එබැවින් මන්ත්‍රීවරයකු ලෙස ධුරය දැරීමට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරන
2 years ago Tags #ceylonwire එළවන්න කළින් බන්දුල කරුණාරත්න විශ්‍රාම යයි – වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත්කරයි වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත්කර ඇත. ඒ අනුව
2 years ago Tags #ceylonwire ප්‍රසන්නගේ කප්පම් නඩුවට දින නියම වේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා රුපියල් මිලියනය 64ක් ඉල්ලා ව්‍යාපාරිකයකුට තර්ජනය කිරීමේ වරදට හිටපු ඇමැති ප්‍රසන්න රණතුංගට