2 years ago Tags #ceylonwire කරු ආණ්ඩුවත් එක්ක සාකච්ඡාවකට ලෑස්ති වෙයි සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් සභාපතිවරයා වන හිටපු කථානායක කරු ජයසූරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව
2 years ago Tags #ceylonwire අදානි සමූහය මන්නාරමේ ආන්දෝලනාත්මක සුළං ව්‍යාපෘතියෙන් ඉවත්වේ! ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් බිලියනයක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire ජනපතිට එයාපෝට් එකේදී ‘ජයශ්‍රී’ලා සහ රොෂාන් මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක අර පෙරවරුවේ සිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය නිමවා මෙරටට පැමිණියේය. එමා පැමිණීම අතරතුර කටුනායක බණ්ඩාරනායක
2 years ago Tags #ceylonwire ඩුබායි ගිය ජනපති ආපහු එයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තෙදින සංචාරය අවසන් කර 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක
2 years ago Tags #ceylonwire ළඟදීම කඩවත ඉඳන් කුරුණෑගලටම කෙළින්ම හයිවේ එකේ යන්න පුළුවන් නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය
2 years ago Tags #2025_ලෝක_රාජ්‍ය_සමුළුව “අපගේ හදවත්වල ‘ලබ් ඩබ්’ නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනැගීමටය” – ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කියයි ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය
2 years ago Tags #ceylonwire අඩු මිලට අරාබියෙන් ඉන්ධන ආනයනය කරන්න ආණ්ඩුවෙන් ට්‍රයි එකක් රජයෙන් රජයට ගිවිසුමක් (government-to-government deal) යන පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු මිලට ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව සොයාබැලීමට රජය
2 years ago Tags #'එතෙර_අපි_සංවිධානය ජනපති ‘එතෙර අපි’ මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකට උපහාර දැක්වීම සඳහා ‘එතෙර අපි සංවිධානය’ විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් ඊයේ (11) රාත්‍රියේ එක්සත්
2 years ago Tags #ceylonwire අනුර ටෝනි හමුවෙයි ලෝක රාජ්‍ය සමුළුව අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. විවිධ ක්ෂේත්‍ර
2 years ago Tags #2025_ලෝක_රාජ්‍ය_සමුළුව ඩුබායි ගිය ජනපති අනුර ටෝනි බ්ලෙයාර් හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයේ දෙවැන දිනය අදයි. අද දිනයේදී ඔහු ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’