8 months ago Tags #ceylonwire ජනාධිපති මන්දිර ඇතුළු බංගලා ගැන ආණ්ඩුව තීරණයක් ගනී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර
8 months ago Tags #ceylonwire ජාතික සමගියට හැමෝම සම්බන්ධ වෙන යාන්ත්‍රණයක් ගේන්න ආණ්ඩුව ලෑස්තිවෙයි පසුගිය මහ මැතිවරණයේදී ලැබුණු ජනවරම මත ජාතික සමගිය ශක්තිමත් කිරීම සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාතික ඒකාබද්ධතා
8 months ago Tags #ceylonwire ලංකාවේ බලශක්ති ක්ෂේත්රයට අමෙරිකාවේ සහාය ඉල්ලයි නව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයෙන් සහාය ඉල්ලා ඇති බව බලශක්ති අමාත්‍යාංශය
8 months ago Tags #ceylonwire “ලංකාවේ නීතිය මකුළුදැලක්-අහුවෙන්නේ පොඩි සත්තු විතරයි” – ජනපති දූෂණ විරෝධී සැමරුමේදී කියයි කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටුනොවන බව ජනාධිපති අනුර
8 months ago Tags #ceylonwire හිටපු ජනපති රනිල්ට ගබ්සා චෝදනාවක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් ක්‍රියාමාර්ගය ‘මහා දූෂණයක් මෙන්ම මූල්‍යමය වශයෙන් සිදුකරන ලද ආර්ථික
8 months ago Tags #ceylonwire මෝලට දෙක ගාණේ අධිකාරියෙන් චෙකර්ලා දායි – “ඔය වැඩේ හරියන්නේ නෑ, ලොකු මොල්ලු නිලධාරීන්ට පඩි ගෙවයි” – කට්ටියක් පෙන්නලා දෙයි දෛනිකව නිකුත් කෙරෙන සහල් තොග පරීක්ෂා කිරීම සඳහා සෑම සහල් මෝලකටම නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
8 months ago Tags #ceylonwire මෝල්ලු මට්ටු කරන්න ගිහිං ආණ්ඩුව ඇනගනීද? මට ‘කීර්ති වී මෝල’ නමින් වී මෝලක් තිබු නිසා, එහි වී අඹරා හාල් කර ලාබ ලබා ඇත්තෙමි. අපේ සීයාට, මගේ
8 months ago Tags #ceylonwire ආයෝජන ගේන්න ජනපති අනුර ලබන 16දා ඉන්දියාවට – ලබන වසර මුල චීනෙටත් යයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ නව රජයේ ප්‍රතිපත්ති බෙදාහදා ගැනීමට නියමිත බව වාර්තා වේ.
8 months ago Tags #ceylonwire ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් පහුගිය දිනවල 10ක් අල්ලලා-අල්ලන්න වුණු හේතුව ජනපති කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක බදාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවිය. අට දෙනකුගෙන් යුත් දූත
8 months ago Tags #ceylonwire පිටරට හංගපු සල්ලි ආපහු ගේන්න සහාය දෙන්න ඇමෙරිකාව කැමතිවෙයි වත්මන් ආණ්ඩුව ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල්