7 months ago Tags #ceylonwire රු. මිලියන 260ක අති නවීන බෝට්ටුවක් අවභාවිතයට අරන් කියලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් රුපියල් මිලියන 260ක් පමණ වටිනා නවීන, අධිතාක්ෂණික බෝට්ටුවක් සම්බන්ධයෙන් වූ මූල්‍ය අලාභයක් පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’
7 months ago Tags #ceylonwire විකුණන කතා ආයෙත් නෑ – ශ්‍රීලන්කන් ගොඩදාන්න අවුරුදු 05ක ප්ලෑන් එකක් ශ්‍රීලන්කන් ගුවන් සේවය විකුණා දැමීම පිළිබඳ පසුගිය රජයේ සැලසුම අත්හැර දැමූ නව රජය එය වසර පහකින් සංවර්ධනය කිරීම සඳහා යෝජනා
7 months ago Tags #ceylonwire අනුරගේ ටී පාටි එකේ වියදම ගෝඨාගේ ටී පාටි එකේ වියදමට වඩා වැඩි උණේ කොහොමද? දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේ පැවැත්වූ තේපැන් සංග්‍රහයේ වියදම් සම්බන්ධයෙන් පළ වූ ප්රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා
7 months ago Tags #ceylonwire ආන්දෝලන්ත්මක නඩු ගැන ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම
7 months ago Tags #ceylonwire ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ජනාධිපති
7 months ago Tags #ceylonwire මීට පස්සේ මැති ඇමැතිලා-නිලධාරීන් හිතුමතේ රට ගිහින් ඉවරයි – සියල්ල පාලනය කරමින් ජනපති චක්‍රලේඛයක් ගහයි රජයේ මැති ඇමැතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඕනෑම නිල විදේශ සංචාරයක් කිරීමට පෙර ජනාධිපතිවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බවට චක්‍රලේඛයක්
7 months ago Tags #ceylonwire ඇමැති සමන්ත විද්‍යාරත්නගේ නියෝගයෙන් සීයට 85ක් වැඩ ඉවර කරපු විදුලි ව්‍යාපෘතියක් අත්හිටුවයි! බදුල්ල ප්‍රදේශයේ සිංහලයාගම, උණකන්ද, අන්නාසිගල ප්‍රදේශවල පවුල් 200කට අධික පිරිසකට විදුලිය ලබාදීමට නියමිතව තිබූ විදුලි ව්‍යාපෘතියක් අත්හිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට
7 months ago Tags #ceylonwire අවදානම මැද ලබන මාසේ වාහන ගෙන්නිල්ල පටන්ගන්න රජය සූදානම් වෙයි පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමාවන් ලබන මාසයේ සිට ඉවත් කිරීමට නියමිත අතර විදේශ විනිමය පිටතට ගලා
7 months ago Tags #ceylonwire බැනුම්වලට උත්තර දෙන්න නීතිපති හෙට ජනපති හමුවේ – වහලා දාපු ලොකුම කේස්වලට මොනවද කරන්නේ කියලත් කියන්න සූදානම් – මීට පස්සේ පොලිසියේ බඩු හරියට නැත්නම් නඩු නෑ කිසියම් කරුණක් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් විමර්ශන අවසන් නොකර පොලිසිය විසින් එවනඋද්ධෘත සහ වාර්තා සඳහා අපරාධ නඩු ගොනු විවෘත නොකිරීමට හෝ අධිකරණයේ
7 months ago Tags #ceylonwire අභියාචනාධිකරණයට නව විනිසුරුවරු දෙදෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වන කේ.එම්. සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි අභියාචනාධිකරණයට පත්කිරීමට අනුමැතිය ලබාදී ඇත. එම