5 months ago Tags #ceylonwire පළාත් පාලන ආයතන 267ක බලය අපේ – ජනපති කියයි වත්මන් ආණ්ඩුව සමාජ ප්රගමනය සඳහා තැබූ පියවර ආපසු හැරවීමට කිසිවකුට කිසිවිටෙක ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
5 months ago Tags #ceylonwire ජනපති අනුර ස්ටේජ් එකේ වැඩ දාන කට්ටිය මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පැවැත්විණි.
5 months ago Tags #ceylonwire සුළු ජාතීන්ගේ විශ්වාසය නැවත ලබාගැනීම සඳහා සංකේතාත්මක ක්‍රියාමාර්ගවලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් වුවද, අතීතයේ සිදුවූ පාඩු දෙස බැලීමට සුළු පිරිසක් අවධානය යොමුකරද්දී, මැයි 18-19 දිනයන් රට තුළ අඛණ්ඩ බෙදීමක්
5 months ago Tags #ceylonwire ජනපතිගේ ජර්මානු සංචාරයේදී PTA අවලංගු කරන්න බලපෑම් එයිලු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉදිරි ජර්මානු සංචාරයේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම, සංහිඳියාව සහ යුද කාලීන වගවීමේ ගැටලු විසඳීම
5 months ago Tags #ceylonwire ජනපති ජර්මනියට යන්න සූදානම් වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජුනි 10 වැනි දින ජර්මනියේ නිල රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ
5 months ago Tags #ceylonwire ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඓතිහාසික ලාභ වාර්තා කරයි ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වීම ජනාධිපති
5 months ago Tags #'සංචාර_ උදාව_2025' සංචාරක උදාව 2025 ජනපති අතින් විවෘත වෙයි මෙරට විශාලතම සංචාරක ප්‍රදර්ශනය වන ‘සංචාරක උදාව 2025’ අද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී
5 months ago Tags #ceylonwire ජනාධිපති නම්කරපු විගණකාධිපති ගැන ප්‍රශ්න – මේ ගැන බැරෑරුම්ව හිතන්නැයි කරූ කියයි ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරයට නම් කරන ලද පුද්ගලයා ප්‍රතික්ෂේප කිරීමට ජාතික ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය පිළිබඳ හිටපු කථානායක කරු ජයසූරිය
5 months ago Tags #ceylonwire ජනපති අනුර වගඋත්තරකරුවෙක් කළ පිල්ලෙයාන්ගේ පෙත්සම විභාගයට සුප්‍රීම් උසාවිය දින නියම කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධි ලෙස රඳවා තබාගෙන සිටින බවට චෝදනා කරමින්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
5 months ago Tags #ceylonwire විගණකාධිපති ගම්මන්පිලට මාස හයක සේවා දිගුවක් වත්මන් විගණකාධිපති ධර්මපාල ගම්මන්පිලට තවත් මාස හයක් එම තනතුරේ රැඳී සිටීමට ඉඩ ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ඉල්ලීමට