2 years ago Tags #ceylonwire මාලිමාවෙන් මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් – ප්‍රධානියා හිටපු SDIG ගාමිණී නවරත්න ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලය විසින් ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ජාතික ජනබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ලෙස අද විවෘත
2 years ago Tags #ceylonwire විදේශ සංචාරවලට රජයේ මුදල් ගත්තද? නැද්ද? හරීන් අනුරට ලියුමකින් උත්තර දෙයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් සංචාරක ඇමැතිවරයා ලෙස විදේශ සංචාර සඳහා කළ වියදම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉල්ලා
2 years ago Tags #ceylonwire අනුර ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමැති හමුවේ මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති
2 years ago Tags #ceylonwire ෆොන්සේකා ජනාධිපතිවරණයට තරග කරන බව උපදේශකයෝ තහවුරු කරති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අගෝස්තු මස මුලදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඔහුගේ
2 years ago Tags #ceylonwire ඡන්ද කටේ අනුර ජපන් යයි ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක තෙදින සංචාරයක් සඳහා අද (19දා) අලුයම ජපානය බලා පිටත්ව ගොස් ඇත.
2 years ago Tags #ceylonwire අනුර ලොහාන්ට උත්තර දෙයි – “අපි දිනනවා බලන්න ලොහාන් ජීවත්වෙලා ඉන්න ඕනේ” රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ ප්‍රකාශ කළේ සිය පක්ෂයේ ජයග්‍රහණය කරන
2 years ago Tags #ceylonwire ට්‍රම්ප්ට වගේ අනුරටත් අනතුරක් කරන්න පුළුවන්ලු අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආරක්ෂා කළ යුතු බවට
2 years ago Tags #ceylonwire අනුර කුමාරගේ ෆයිල්වලින් වැඩිහරියක් හිස් – ජනපති රනිල් හෙළිකරයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගිය කාලයේ පෙන්වූ ලිපිගොනු 400 න් 40 කට පමණක් නඩු පැවරීමට
2 years ago Tags #ceylonwire ලොහාන් අනුර ගැන කියපු කතාව සජිත්ගේ ඉරාන් හෙළාදකී ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ පසුගියදා කළ
2 years ago Tags #ceylonwire ලොහාන් ඉන්නකන් අනුරට ජනපති වෙන්න දෙන්නේ නැහැලු තමා දේශපාලනයේ සිටින තුරු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට මෙරට ජනාධිපති වීමට ඉඩ නොදෙන බව රාජ්‍ය ඇමැති ලොහාන්