2 years ago Tags #ceylonwire රටේ මූල්‍ය විනයක් ගැන කතාකරන රනිල් මාස 14ට 14 පාරක් රට ගිහිං(වීඩියෝ) රජයේ මුල්‍ය ප්‍රමුඛතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදුකරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වියදම් කිරීමේ
2 years ago Tags #ceylonwire රනිල් අනිවාර්යයෙන් ජනාධිපතිවරණයට ඉල්ලනවා, අනුරටයි සජිත්ටයි ඡන්ද බෙදෙනකොට රනිල් නිකම්ම උඩට එනවා – හරීන්(වීඩියෝ) ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම ඉදිරිපත් වන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
2 years ago Tags #ceylonwire ජාතික ජන බලවේගයේ මාතර සමුළුවට කාන්තාවෝ රොද බඳිති(ඡායාරුප) ජාතික ජන බලවේගයේ (NPP) මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව අද පස්වරුවේ එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. ‘ගැහැණු අපි එක
3 years ago Tags #ceylonwire කංචන අනුරට අභියෝග කරයි – අනුර විවාදයට වසන්තව දෙයි – ඇමැති බෑ කියයි මෙරට විදුලිබල ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස
3 years ago Tags #ceylonwire දේශපාලකයෝ බස් එකේ යන සංස්කෘතියක් නිර්මාණය කරනවා – අනුර කියයි දේශපාලඥයින් බස් රථ සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන නව දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය (NPP) විසින් නිර්මාණය
3 years ago Tags #ceylonwire කෝප් කමිටුවට අද අලුත් සභාපතිවරයෙක් ක්‍රිකට් ආයතනයේ දූෂණ,වංචා සහ අක්‍රමිකතා විමර්ශනය සඳහා අලුත් සභාපතිවරයකු තාවකාලිකව පත්තර ගැනීම සඳහා කෝප් කමිටුව අද (2) රැස්වන බව කථානායක
3 years ago Tags #ceylonwire උසාවියෙන් වැරදිකාරයො කරපු මහින්දට ගෝඨාට අයවැයෙන් මුදල් වෙන්කිරීමට විරෝධය(වීඩියෝ) හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ සඳහා 2024 අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
3 years ago Tags #ceylonwire අනුර අඩියක් පෙරට – සජිත් සහ රනිල් තවත් පසුබසී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති ජන ප්‍රසාදය තවදුරටත් පහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ නවතම
3 years ago Tags #ceylonwire AKD භාග්ලේ එක්ක මොනවද මේ කරන්නේ? ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවී රටේ ආර්ථික අර්බුදය
3 years ago Tags #ceylonwire සාගරගේ ‘බංකොලොත් කමිටුව’ අහෝසි කරයිද? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රටේ ආර්ථික පරිහානියට මූළිකවූවන් පිළිබඳ තීන්දුවක් ලබා දී ඇති බැවින් මෙරට බංකොලොත්භාවය පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ශ්‍රී ලංකා