1 year ago Tags #ceylonwire අනුර රනිල්ට ෆේස්-ටු-ෆේස් එන්න කියයි වේදිකාවේ එකිනෙකාට චෝදනා කර ගනිමින් ගනුදෙනු කිරීම වෙනුවට තනි විවාදයකට පැමිණෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති
1 year ago Tags #ceylonwire ඡන්දෙන් පස්සේ ආණ්ඩුවේ මැති ඇමැතිලා 80ක් රටින් පනින්න ප්ලෑන් කරලලු ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 80කට ආසන්න පිරිසක් රට හැර යෑමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර්
1 year ago Tags #ceylonwire දෙවැනි මනාපෙට රනිල්-අනුර ඩීල් එකක් තියෙනව කියල සජිත්ට ආරංචි වෙලා ඉදිරි ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඩීල් එකක් දමා ඇතැයි විපක්ෂ
1 year ago Tags #2005_මැතිවරණය සල්ලි නැති නිසා මහින්දගේ 2005 පෝසටරේ JVP එකෙන් ප්‍රින්ට් කරලා දුන්නේ ණයට – අද මෙහෙම සල්ලි තියෙන්නේ කොහොමද – අනුර අහයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2005 මැතිවරණයට අදාළ අවසන් පෝස්ටරය මුද්‍රණය කිරීමටවත් ඔවුන්ට මුදල් නොතිබූ බවත් ඔහුගේ අවසන් පෝස්ටරය ජනතා විමුක්ති
1 year ago Tags #ceylonwire මාළිමාවේ වසන්ත සමරසිංහ සජිත්ගේ ලෝයර්ලාට එරෙහිව පියවර ගනී(වීඩියෝ) ජනාධිපතිවරණයට පෙර අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය කරමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ කටයුතුවලට බාධා කළ බවට
1 year ago Tags #ceylonwire අනුර රනිල්ට පෙරළා පහරදෙයි – “රනිල් දැන් ඔයා උතුරෙන් සමාව ගන්න” ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා යාපනයේ කළ සංචාරයකදී උතුරේ ජනතාවට තර්ජනාත්මක ප්‍රකාශයන් සිදුකළ බවට චෝදනා එල්ල වූ
1 year ago Tags #ceylonwire යාපනයට තර්ජනය කළ බවට රනිල් අනුරට චෝදනා කරයි – ජනතාවගෙන් සමාව ගතයුතු බව කියයි අනුර කුමාර දිසානායක යාපනයේ ජනතාවගෙන් සමාව ගතයුතු බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි. ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක
1 year ago Tags #ceylonwire ඒ පාර සුමන්තිරන් අනුරගේ හොඳ කියයි දුෂණ තුරන් කිරීමට අනුර කුමාර දිසානායකගේ ඇති කැපවීමට සහාය පළ කරන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire අනුර අසනීපෙන්(වීඩියෝ) ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පසුගිය මැතිවරණ කටයුතුවලින් වෙහෙසට පත්වීම හේතුවෙන් රෝගාතුර වී ඇති බව
1 year ago Tags #ceylonwire “මම දින්නොත් පාර්ලිමේන්තුව ආයෙත් කැඳවන්නේ මහමැතිවරණයෙන් පසුවයි” – අනුර කියයි මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමට නියමිත නමුත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ ප්‍රකාශ කළේ, තමන්