1 year ago Tags #ceylonwire මාළිමාව ගැන බොරු ප්‍රචාර කරන අයට උසාවි එන්න වෙන බවට අනුරගෙන් සහතිකයක් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට බියෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට ඒ සඳහා වගකීමට සිදුවනු ඇති බව එහි ජනාධිපති අපේක්ෂක අනුර
1 year ago Tags #ceylonwire අදානි එක්ක තියෙන දූෂිත ගනුදෙනුව අවලංගු කරනවා – අනුර තම රජය තේරී පත් වුවහොත්, ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන අදානි සමාගමේ මෙගාවොට් 450 ව්‍යාපෘතිය අවලංගු කරන බව ජාතික ජන බලවේගයේ
1 year ago Tags # විරුද්ධ ජ’පුර ගැටුමට අපේ සම්බන්ධයක් නැහැ – මේ පේන්නේ විරුද්ධවාදීන්ගේ පරාජයේ සලකුණු – නලින්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා දැමීමට හේතු වූ බව කියන ගැටුමට ජාතික ජන බලවේගයේ ප්‍රධාන හවුල්කරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ වගකිව
1 year ago Tags #ceylonwire සජබෙ දැන් කරන්නේ පහත් දේශපාලන වැඩ – රුවන් කියයි ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර දේශපාලන ගනුදෙනුවක් පවතින බවට සාවද්‍ය චෝදනාවක් එල්ල
1 year ago Tags #ceylonwire මාළිමාවේ කැබිනට් එකේ උතුරේ ඇමැතිලාත් ඉන්නවලු ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පසු ශ්‍රී ලංකා දේශපාලනයේ පුළුල් අනන්‍යතාවක් පිළිබිඹු කරමින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව
1 year ago Tags #ceylonwire මාළිමාවේ ආධාරකරුවන් රැගත් බස් රථයකට ප්‍රහාරයක් ඊයේ (13) පෙරවරුවේ මොණරාගල පැවති මැතිවරණ රැළියකට සහභාගි වී ආපසු යමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් රැගත් බස් රථයකට නාඳුනන
1 year ago Tags #ceylonwire සජිත් සල්ලිකාරයන්ට ලොකුවට බදු ගහන්න ලෑස්ති වෙයි තමා බලයට පැමිණියහොත් ධනවතුන්ගෙන් වැඩි බදු අයකිරීමට හැකිවන ලෙසත් දුප්පතුන්ට ඔවුන්ගේ තත්ත්වය යහපත් වන බවත් සහතික කිරීම සඳහා 2022 ආර්ථික
1 year ago Tags #ceylonwire අනුර එක – සජිත් දෙක – හැබැයි රනිල්ට වැඩිවෙලා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය ඡන්ද අභිප්‍රාය සම්බන්ධයෙන් 2024 අගෝස්තු මාසය සඳහා පැවැත්වූ මත විමසුමේදී ජනාධිපති අපේක්ෂකයන් වන අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire කිලිනොච්චියේ කාන්තාව දීපු තොප්පිය රනිල්ට ලක්ෂයකට වඩා වටිනවලු ආහාර, බෙහෙත්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආධාර සඳහා කළ උපකාරයට කෘතගුණ දැක්වීමක් වශයෙන් කිලිනොච්චියේ කාන්තාවක් තමාට තොප්පියක් පිරිනැමූ බවත් තමාට එහි
1 year ago Tags #ceylonwire ලසන්ත – වසීම් ඝාතන සැකකරුවන් තවමත් නිදැල්ලේ – හිටපු CID ප්‍රධානී රවී සෙනෙවිරත්න කියයි(වීඩියෝ) මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නිදැල්ලේ සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු ප්‍රධානී