1 year ago Tags #ceylonwire සජිත්ගේ ‘ළදරු සෙල්ලමක්’ අනුර පාර්ලිමේන්තුවේදී හෙළිකරයි විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී මතු කිරීමට නියමිත ප්‍රශ්නයම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මතු කළ බවත් එය
1 year ago Tags #ceylonwire අනුරගේ පින්තුර ගන්න ගිය බුද්ධි නිලධාරියාට කුරුණෑගලදී තඩිබාලා කුරුණෑගල සත්‍යවාදි ක්‍රීඩාංගණයේ පෙරේදා (02) පැවැති ජාතික ජනබලවේගයේ රැලියකට පැමිණි එහි නායක අනුර කුමාර දිසානායකගේ ඡායාරූප ගැනීමට ගිය සිවිල් ඇඳුමින්
1 year ago Tags #ceylonwire ජනමත විචාරණ කතාව රංගේ බණ්ඩාර සාධාරණීකරණය කරයි පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට තමන් කළ ඉල්ලීම එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත
1 year ago Tags #ceylonwire අනුර – සජිත් විවාදය වැට උඩ ජාතික ජන බලවේගය ආර්ථික කමිටු අතර යෝජිත විවාදයට මෙතෙක් එකඟ නොවීම හේතුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා
1 year ago Tags #ceylonwire ජාජබ ටීම් එකක් හදිස්සියේ ඉන්දීය මහකොමසාරිස් මුණගැහෙයි ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ. එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව
1 year ago Tags #ceylonwire සජිත්ලට දේශපාලනය විහිළුවක් බව නලින්ද කියයි(වීඩියෝ) ජුනි මස 6 වැනිදා නායකයන් දෙපළ අතර පැවැත්වෙන්නේ නැතිනම් මීන් ඉදිරියට කාලය නාස්ති කිරීමෙන් වළකින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන
1 year ago Tags #ceylonwire ලාල්කාන්තට ඕනේ අනුරව පරද්දන්න – මරික්කාර් කියයි ජාතික ජන බලවේගයේ සාමාජික කේ.ඩී. ලාල්කාන්ත එම පක්ෂය බලයට පැමිණීම වැළැක්වීමට උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.
1 year ago Tags #ceylonwire ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 වැනිදා ? එළඹෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි. මාධ්‍ය හමුවේ ඔහු පැවසුවේ මෙම
1 year ago Tags #ceylonwire සජිත්ලා කියන්නෙ බොරු – සමන් කුමාර ඉල්ලුවේ ශ්‍රීලනිපෙන් – අනුර පැහැදිලි කරයි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු පොළොන්නරුවේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයට එක් වූ බවට කරන ප්‍රකාශයන් ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර
1 year ago Tags #ceylonwire ජූනි 6 වැනිදා සජිත් එක්ක විවාද කරන්න අනුර කැමති වෙයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ ජුනි 6 වැනිදා යෝජිත විවාදයට සහභාගි වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර