2 years ago Tags #ceylonwire ශම්මිලාගේ පැතුම් ඉටුවේ – ICC ක්‍රිකට් තහනම ස්ථිර කරයි, 19න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට යයි ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන වසර මුලදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවට
2 years ago Tags #ceylonwire අයි.සි.සි.ය ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි – ඩිල්ශාන්ටත් තැනක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර එක්දින ලෝක කුසලානයේ සිය කණ්ඩායම නම් කර තිබේ. 12 දෙනෙකුගෙන් යුත් එම ලෝක කුසලාන කණ්ඩායම
2 years ago Tags #ceylonwire Semi Final මැච් එකේ පිච් එක ඉන්දියාවට වාසිවෙන්න වෙනස් කළාද – ICCය පිළිතුරු දෙයි අද මුම්බායිහිදී පැවැත්වෙන 2023 ICC ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයට පෙර භාවිත
2 years ago Tags #ceylonwire කෝප් කමිටුවේ සභාපතිගේ හැසිරීම ගැන සජිත් පරීක්ෂණයක් ඉල්ලයි(වීඩියෝ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හමුවට කැදවූ අවස්ථාවේදී එහි සභාපතිවරයාගේ ඇතැම් හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් පාවාදී ඇත්තේ ශම්මි සිල්වා – ESPN cricinfo හෙළිකරයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම පනවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත බව සුප්‍රකට ESPN cricinfo
2 years ago Tags #ceylonwire ශම්මිලට යන්න උණොත් ICC එක ලංකාවේ ක්‍රිකට් තහනම් කරයි – කංචන අනතුරු අඟවයි(වීඩියෝ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවන්නේ නම්, එහි වගකීම පාර්ලිමේන්තුවට භාරගැනීමට සිදුවන
2 years ago Tags #ceylonwire ක්‍රිකට් නිසා විමල් ඉන්දියාවට නෙළයි – මහේලගෙනුත් ඇරියස් කවර් කරයි(වීඩියෝ) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද වනවිට ඉන්දියාවේ දේපළක් වී ඇති බවත්, අගමැති මෝදිගේ උපන්දිනය යෙදෙන දා ඔහුගේ ගමේ අවසන් තරගය පැවැත්වීමට
2 years ago Tags #ceylonwire ක්‍රිකට් යොවුන් ලෝක කුසලානය ලංකාවේ – කාලසටහන නිකුත් කෙරෙයි ලබන වසරේදී (2024) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 15වැනි යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත්කර
2 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකික ක්රීඩකයකුට එරෙහිව ICCය තරඟ පාවාදීමේ චෝදනා ගොනුකරයි ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පුද්ගලයන් අටදෙනකුට චෝදනා එල්ලකර ඇත. මෙලෙස චෝදනා
2 years ago Tags #ceylonwire එක්දින ලෝක කුසලානයට ගහන ඉන්දීය සංචිතය නම් කෙරේ 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නම්කළ බව තේරීම් කමිටු ප්‍රධානි අජිත් අගාකාර් පවසයි. මෙරට පැවැති ජනමාධ්‍ය