1 year ago Tags #ceylonwire දේපළ අවභාවිතයක් සම්බන්ධ චෝදනාවකට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව ඇප මත මුදාහරී ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් සහ පරිගණක උපකරණ කිහිපයක් අනිසි ලෙස භාවිත කිරීමේ
1 year ago Tags #ceylonwire යටින් ක්‍රියාත්මක වන අපරාධ අධිරාජ්‍යයක් තිබෙනවා – ජනපති හෙළිකරයි හමුදාවන් භාවිත කරන පන්නයේ අවි සංසරණය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අපරාධකරුවන් ඇතුළු වීම වැනි භයානක කරුණු ගැන හෙළි කරමින්
1 year ago Tags #ceylonwire දේශබන්දුට තියෙන ජිවිත තර්ජන ගැන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයන් දෙදෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න උසාවිය අවසර දෙයි තනතුරේ රාජකාරි ආවරණ කටයුතු තහනම් කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන
1 year ago Tags #ceylonwire ජනාධිපති අරමුදලින් සල්ලි ගත්තු හිටපු මැති ඇමතිලා බෙහෙත් ගත්තු හැටි හොයන්න අධිකරණය නියම කරයි ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළව මහජන නියෝජිතයන් 22 දෙදෙනකු ලබාගත් ප්‍රථිකාර සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නැයි, රජයේ සහ
1 year ago Tags #'එස්.එල්.ජි_සිරෝ_වන්_ටු_ත්‍රි' දැවැන්ත පොස්පේට් වංචාවක් ගැන චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක් ගන්න CIDයට අවසර ලැබෙයි පාසුගිය ආණ්ඩුව සමයේ රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක්
1 year ago Tags #‘CONVICTION’ වැ.බ.පොලිස්පතිගේ අස්සන හොරට ගහපු ලියුමක් ගැන පොලිසිය රට්ටුන්ට අනතුරු අඟවයි මහජනතාවට මූල්‍යමය වශයෙන් වංචා කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ ලිපියක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට අනතුරු අඟවා
1 year ago Tags #ceylonwire වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී තරුණයකු මියයෑම – සාක්ෂි පරීක්ෂා කරන්න අධිකරණය දින දෙයි වැලිකඩ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මියගිය 25 හැවිරිදි සත්සර නිමේෂ් නම් තරුණගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි පරීක්ෂා කිරීම මැයි 16
1 year ago Tags #ceylonwire ලංකාවේ ඔලිම්පික් අවුල – මැක්ස්වෙල්ගේ පෙත්සම විභාගයට ගන්න ඇපැල් උසාවිය අවසර දෙයි ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මැක්ස්වෙල් ද සිල්වා එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා
1 year ago Tags #ceylonwire රජයට රු. මිලියන 2,700ක් පාඩු කරපු පොස්පේට් ගනුදෙනුවක් ගැන CID එක පරීක්ෂණ පටන් අරන් පසුගිය රජයේ පාලන සමයේදී ලංකා පොස්පේට් සමාගම විසින් අපනයනය සඳහා සමාගම් තුනකට රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අලෙවි කළ බවට
1 year ago Tags #ceylonwire ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්න කටයුතු කරමින් සිටින බව රජය කියයි ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කර (PTA) අවලංගු කිරීමට රජය පියවර ගන්නා බවත්, ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාකාරකම්වල නියැළී සිටින