1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ගේ විරෝධතා උසාවිය ප්‍රතික්ෂේප කරයි කුප්‍රකට පාතාල නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේදී විත්තිකරු විසින් මතුකරන ලද
1 year ago Tags #ceylonwire ෂෙයික් හසීනාට මාස හයක සිරදඬුවමක් බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරට අපරාධ අධිකරණය විසින් මාස හයක සිරදඬුවමක් පනවා තිබේ. ඒ ඇයට එරෙහිව එල්ල වී තිබූ
1 year ago Tags #ceylonwire කසාද සහතිකේ ඉදිරිපත් කිරීමෙන් පසු ස්ත්‍රී දූෂකයෙක් නිදොස් කොට නිදහස් කෙරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි විත්තිකරුවකු ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම විසින් නිදොස් කොට නිදහස් කර ඇත. විත්තිකරු
1 year ago Tags #ceylonwire අත්අඩංගුවට ගන්න ලෑස්තියි කිව්වා විතරයි රාජිත අල්ලස් කොමිසමට නෑවිත් අසනීප වෙයි අසනීප තත්වය හේතුවෙන් ප්‍රශ්න කිරීම සඳහා පෙනීසිටිය නොහැකි බව හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් අල්ලස් කොමිසමට දන්වා ඇති බව වාර්තා
1 year ago Tags #ceylonwire බුද්ධගයාවට පූර්ණ බෞද්ධ පාලනයක් ඉල්ලූ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි 1949 බුද්ධගයා විහාර පනත අභියෝගයට ලක්කරමින් සහ බුද්ධගයාවේ මහාබෝධි විහාරය බෞද්ධ ප්‍රජාව විසින් තනිව පාලනය කිරීම හා කළමනාකරණය කිරීමට අවසර
1 year ago Tags #ceylonwire සාක්කි අහලා ඉවරයි – දැන් දේශබන්දුට මොනවද වෙන්නේ? වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව බරපතල චෝදනා විමර්ශනය කරන ඉහළ පෙළේ කමිටුව සාක්ෂි රැස්කිරීමේ අදියර අවසන් කර
1 year ago Tags #ceylonwire හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගත්තේ කාවහරි බේරන්නද?..කාගෙ හරි බලපෑමකටද? විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස
1 year ago Tags #ceylonwire හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී – 24දා දඬුවම් නියම කෙරේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා
1 year ago Tags #ceylonwire ශිරන්තිගේ සහෝදරයා ජූලි 15 දක්වා ආයෙත් රිමාන්ඩ් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ජූලි 15 වන
1 year ago Tags #'ඉෂාක්_වෙනුවෙන්_කෝටියක්' ඉෂාක් බේග්ව විකුණලා තවත් කට්ටියක් මුදල් ගරනවාලු – උසාවියට දැනුම්දෙයි ප්‍රවීණ කලාකරු ඉෂාක් බේග් රෝගී වීම හේතුවෙන් ඔහුට සහාය වීම උදෙසා ආරම්භ කරන ලද ‘ඉෂාක් වෙනුවෙන් කෝටියක්’ යන අරමුදල් රැස්