2 years ago Tags #ceylonwire දික්කසාදේ වන්දි අරන් දෙන්න අල්ලස් ගත්තැයි විනිසුරෙක් අල්ලස් දැලේ දික්කසාද නඩුවකින් වන්දි මුදල් ලබා දීමේ පොරොන්දුව මත කාන්තාවකගෙන් රුපියල් රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්
2 years ago Tags #ByteDance TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට කාපු කෑමක් විසවෙලා TikTokහි මව් සමාගම වන ByteDanceහි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සැළකිව යුතු පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ. සේවකයන් 60
2 years ago Tags #ceylonwire කෙහෙළියට ඇප දෙනවද? නැද්ද? තීරණය අගෝස්තු 9දා ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වනතුරු තමන් රිමාන්ඩ් භාරයේ තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය
2 years ago Tags #ceylonwire ලංකාවට මත්ද්‍රව්‍ය එවන්න හිටිය තුන්දෙනෙක් චෙන්නායි හිදී අල්ලයි ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් චෙන්නායි හි සිට ශ්‍රී ලංකාව වෙත මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ තවත්
2 years ago Tags #ceylonwire අලස් පොලිස්පති නැතුව වැළපෙයි පොලිස්පතිවරයකු නොමැතිව පොලිස් දෙපාර්තමේන්තුවට සිය රාජකාරි ඉටු කිරීම ‘ඉතා දුෂ්කර’ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. දේශබන්දු
2 years ago Tags #ceylonwire පොලිස්පති නැති එක අපේ වැඩට බාධාවක් නෙවෙයි පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය ජනාධිපතිවරණයට අදාළ කටයුතුවලට බාධාවක් නොවන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ. දේශබන්දු තෙන්නකෝන්
2 years ago Tags #ceylonwire මත්භේදාත්මක් වීසා කොන්ත්‍රාත්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ශ්‍රී ලංකාවේ වීසා අයදුම්පත් සැකසීමේ කොන්ත්‍රාත්තුව GBS Technology Services සහ IVS Global-FZCO සහ VF Worldwide Holdings Ltd යන සමාගම් වෙත
2 years ago Tags #ceylonwire පොලිස්පති අවුල – ව්‍යවස්ථා උල්ලංඝනය කළොත් ජනාධිපතිට දෝෂාභියෝගයක් දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ බලතල, කාර්යයන් සහ වගකීම් ක්‍රියාත්මක කිරීම වළක්වමින් පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගයට ප්‍රතිචාර දක්වමින් සිදුවූ
2 years ago Tags #ceylonwire අගවිනිසුරුත් එක්ක කථානායකට මොන කතාද? සජිත් රනිල්ගේ පලු අරී නව පොලිස්පතිවරයකු පත්කිරීමේ බරපතළ ගැටලුවක් පවතින බවත් කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර මෙම ගැටලු විසඳා ගන්නා බවත් පවසමින් ආණ්ඩුව මැතිවරණ
2 years ago Tags #ceylonwire පොඩි තොණ්ඩයි ගෝලයෝ ටිකයි අද උසාවි ඇවිත් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ජෙෂ්ඨ නායකයන්