2 years ago Tags #ceylonwire මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් නව යොවුන් වියේ දෙදෙනෙක් අත්අඩංගුවට අනුරාධපුර සහ වවුනියාව දිස්ත්රික්කවලින් වාර්තා වූ ඝාතන දෙකක් සම්බන්ධයෙන් වයස අවුරුදු 17ක සහ 18ක තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර
2 years ago Tags #ceylonwire පෞරාණික බුදු පිළිමයක් හොරකම් කළා කියන භික්ෂූන් දෙනමක් පොලිසියෙන් අල්ලයි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණක් සහිත පෞරාණික ලෝහමය බුද්ධ ප්රතිමාවක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් භික්ෂූන් දෙනමක් සහ
2 years ago Tags #ceylonwire අවුරුදු 63 වෙනකන් වැඩ කරන්න ඉඩදෙන චක්රලේකේ තාමත් ගහලා නැහැ – විශේෂඥ වෛද්යවරුන් 200ක් විශ්රාම යන්නයි යන්නේ චක්රලේඛයක් නිකුත් කිරීමේ ප්රමාදය හේතුවෙන් මෙරට සිටින විශේෂඥ වෛද්යවරුන් 200කට අධික පිරිසක් අකාලයේ විශ්රාම යෑමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire ඉසුරුපාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් – විරෝධතාකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට – පොලිසියේ දෙන්නෙකුට තුවාල අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී උණුසුම් තත්ත්වයක් හට
2 years ago Tags #ceylonwire 05 ශ්රේණිය ශිෂ්යත්වෙ ගැන ඇමැති මණ්ඩලේ ගත් තීරණය නීතිපති අධිකරණයට දන්වයි 05 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ තරගකාරී ප්රශ්න තුනක් සඳහා නොමිලේ ලකුණු ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණයට
2 years ago Tags #ceylonwire නව අගවිනිසුරු ලෙස මුර්දු ප්රනාන්දු දිවුරුම් දෙයි මෙරට නව අගවිනිසුරු ලෙස ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ
2 years ago Tags #Alert නත්තලට විකුණන්න ලෑස්ති කරපු හොර බඩු කන්දරාවක් අල්ලයි එළඹෙන උත්සව සමයේවෙළදපොළට නිකුත්කිරීමට සූදානම් කරමින් තිබූ නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු තොරතුරු වෙනස්කරන ලද ආනයනික කඩල , සහල්
2 years ago Tags #ceylonwire ත්රස්තවාදීන්ට සල්ලි දුන්නා කියන කිලිනොච්චියේ අයෙක් කටුනායකදී අල්ලයි 2009 වසරේ පැනවූ සංචාරක තහනමක් මත කිලිනොච්චියේ පදිංචි, බ්රිතාන්ය පුරවැසිභාවය ඇති 43 හැවිරිදි පුද්ගලයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire අනුරාධපුර පොසොන් දන්සැලකට සල්ලි දීපු හැටි හෙළිකරන්නැයි RTI කොමිසම මහජන බැංකුවට දුන් තීන්දුව උසාවිය අනුමත කරයි 2022 වසරේ දී පවත්වන ලද ‘පොසොන් පොහෝ දින දානයක්’ සහ ‘පොසොන් බැති ගී’ වැඩසටහනක් සඳහා මහජන බැංකුවේ අනුරාධපුර ප්රාදේශීය ශාඛාව
2 years ago Tags #ceylonwire ඉන්දියාවට හොරෙන් ගිහින් එහෙනුත් පැන්න සෙට් එකක ලංකාවේ රොත්තක් ඉන්දියාවේ නෙඩුම්බාසේරි ගුවන් තොටුපළේදී ව්යාජ ගමන් ලියකියවිලි සමඟ අත්අඩංගුවට ගෙන ඇප ලබා පසුව පළාගොස් සිටින විදේශිකයන් 15 දෙනෙකු පිළිබඳ ඉන්දියාවේ