2 years ago Tags #ceylonwire CCD යේ හිටපු ලොක්කා රිමාන්ඩ් කරයි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අද (10) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 13
2 years ago Tags #ceylonwire ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ වාහනයේ හැපී යාචක කතක් මරුට සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද් කුමාර් පොන්නම්බලම්ට අයත් ජීප් රථයක ගැටීමෙන් වයස අවුරුදු 65 ත් 70
2 years ago Tags #ceylonwire හිටපු ජනපති රනිල්ට ගබ්සා චෝදනාවක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් ක්‍රියාමාර්ගය ‘මහා දූෂණයක් මෙන්ම මූල්‍යමය වශයෙන් සිදුකරන ලද ආර්ථික
2 years ago Tags #ceylonwire නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියේ නඩු ෆයිල් එකක් මිසිං නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ ලිපිගොනුවක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අතුරුදන් වූ නඩු
2 years ago Tags #ceylonwire පුංචි ඡන්දෙ සිංහල දෙමළ අලුත් අවුරුද්දට කලින් – පළාත් සභා ඡන්දෙ ඊට පස්සෙලු අප්‍රේල් මාසයේ පැවැත්වෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire නැවෙන් ආවගිය ඊ මේල් මැකුවට එක්ස්ප්‍රස් පර්ල් නඩුවට බාධාවක් නැතිලු එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයට අදාළ දත්ත ගොනුවේ දෝෂය දැනට සිදු කෙරෙන පරීක්ෂණවලට බල නොපාන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මූලාශ්‍රයක්
2 years ago Tags #ceylonwire නුවරඑළිය ඩිපෝවේ මුරකරුගේ ඝාතනයට ඩිපෝවේම කැෂියර් කෙනෙකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි අල්ලයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ඩිපෝවේ ආරක්ෂක නිලධාරියකු ඝාතනය කර රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම
2 years ago Tags #14_හැවිරිදි සල්ලි ඉල්ලුවම දුන්න නැහැ කියලා තාත්තෙක් 14 හැවිරිදි දියණියව මරා වැසිකිළි වළක දාලා මුදල් ආරවුලක් මත ගම්පහ ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් ඇයගේ පියා විසින් පසුගියදා ඝාතනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී
2 years ago Tags #ceylonwire ලොහාන් ආයේත් රිමාන්ඩ් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ලබන 9 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire පරාටේ ගැන තීන්දුව 15දායින් අවසන් – කුඩා ව්‍යාපාර සඳහා රජයෙන් අලුත් සහන පැකේජයක් ශ්‍රී ලංකාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් නව සහන යෝජනා ක්‍රමයක් සකස් කරමින් සිටින බවත් සියලුම ණය