2 years ago Tags #ceylonwire උසාවියට බොරු මෙඩිකල් එකක් දුන්නැයි දොස්තර කෙනෙක් රිමාන්ඩ් ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නිර්වින්දන වෛද්‍යවරයකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා
2 years ago Tags #ceylonwire හොර වැඩක් වහන්න රු.250,000ක අල්ලසක් ගත්තැයි කම්කරු නිලධාරියෙක් අත්අඩංගුවට රුපියල් 250,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ බටහිර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. ප්රදේශවාසියකු
2 years ago Tags #ceylonwire තත්පර 30න් කෝච්චි ටිකට් උස්සන වංචාවට සුදුහුම්පොළ දී තවත් අයෙක් අල්ලයි උඩරට දුම්රියේ ‘ඊ-ටිකට්පත්’ ජාවාරමට සම්බන්ධ යැයි කියන 37 හැවිරිදි සැකකරුවකු මහනුවර කොට්ඨාස අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර පොලිස්
2 years ago Tags #ceylonwire පාරෙ ගිය මනුස්සයෙක්ව නිකරුණේ උස්සන් ඇවිත් දෙමටගොඩ පොලිසියේදී අමානුෂික ලෙස පහරදීලා – ඉහළට කිව්වොත් කුඩු දානවා කියලා – OICට නොතිසි සැකපිට අත්අඩංගුවට ගත් තරුණ කැබ් රථ රියැදුරකු අධිකරණයට ඉදිරිපත් නොකර අනීතික ලෙස දින 7ක් දෙමටගොඩ පොලිසියේ රඳවා තබාගෙන නිරුවත් කොට
2 years ago Tags #ceylonwire ආගමන විගමන පාලක ඉලුක්පිටිය ඇප ඉල්ලයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කර
2 years ago Tags #ceylonwire අලුත් එකක් ගේනකල් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තියෙනවා – බිමල් කියයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ හෝ අභිලාෂයන්හි කොටසක් නොවන නමුත් නව නීතියක් ගෙන එන තෙක් එය ප්‍රවේශමෙන් භාවිත කරන
2 years ago Tags #ceylonwire අර්චුනා අල්ලන්න නියෝග රඹෑව ප්‍රදේශයේ පොලිස් රාජකාරිවලට බාධාකිරීමේ චෝදනාව මත යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාදන් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර
2 years ago Tags #ceylonwire දරුවෙක් ඉස්කෝලෙට ගන්න වැලි කියුබ් එකයි සිමෙන්ති කොට්ට 10යි අල්ලස් ගත් විදුහල්පති අල්ලයි පළමු වසරට සිසුවකු ඇතුළත් කරදීම සඳහා එම සිසුවාගේ මවුපියන්ගෙන් රුපියල් 18,500 මුදලක් හා වැලි කියුබයක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන
2 years ago Tags #ceylonwire ඇල්ල කෝච්චියේ ඊ-ටිකට් වංචාව ගැන CID එක උසාවියට කරුණු කියයි කොළඹ, මහනුවර, ඇල්ල සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ දුම්රිය ඊ-ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ
2 years ago Tags #ceylonwire මනුෂ ප්‍රකාශයක් දෙන්න CID එයි හිටපු ඇමැති මනුෂ නානායක්කාර ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඊ 8 වීසා කාණ්ඩය