2 months ago Tags #ceylonwire ‘කමල් ගුණරත්න ඇතුලු මගේ ආරක්ෂක ජාලය සීඅයිඒ ඔත්තු සේවය ගිලගත්තා’ – ගෝඨාභය රාජපක්ෂ ඔසී අබේගුණසේකරගේ පුත්රයකු වන අසංග අබේගුණසේකර පසුගියදා youtube නාලිකාවක් සමඟ විශේෂ හෙළිදරව්වක් කර තිබේ. අසංග අබේගුණසේකර යූඇන්පීයෙන් 2015 මහ මැතිවරණයෙහි