
“වාහන විකුණගන්න කරන ප්‍රචාරයක්-බදු වැඩිකරලා නෑ-රැවටෙන්න එපා” | මුදල් නි.ඇමැති පැහැදිලි කරයි(වීඩියෝ)
වාහන ආනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය ප්‍රකාශවලට රැවටීමෙන් වළකින ලෙස ගැනුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය
