8 months ago Tags #ceylonwire පාතාලේ සල්ලි මාරුකරපු තරුණ මැනේජර් නෝනා කෙනෙක් කොටහේනෙන් අල්ලයි විදේශයන්හි පදිංචි ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට සම්බන්ධ මූල්‍ය ගනුදෙනු කළමනාකරණය කිරීමේ චෝදනාව මත නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් කොළඹ 13
8 months ago Tags #ceylonwire උතුරට කුඩු බෙදන්නේ හමුදාවෙන්ද? පොන්නම්බලම්ගේ ගෝලයෝද? උතුරු පළාතට මත්ද්‍රව්‍ය බෙදාහරින්නේ හමුදාවෙන් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පසුගිය දා බරපතල විවේචනයක් එල්ල කළේය. මේ අතර යාපනය
8 months ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ සුඛෝපභෝගී බස් දෙකක් අල්ලයි | වටිනාකම කෝටි 10ක්(වීඩියෝ) නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් ‘බැකෝ සමන්’ට අයත් බව කියන සුඛෝපභෝගී බස් රථ දෙකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එක් බස්
8 months ago Tags #ceylonwire 2025 දී අවි ආයුධ 1947 අත්අඩංගුවට අරන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, 2025 දී පමණක් ශ්‍රී ලංකාවේ පාතාල හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා කරන ලද වැටළීම්
8 months ago Tags #ceylonwire හොර අයිඩෙන්ටියකුත් හදාගෙන අල්ලස් කොමිසමේ නිලධාරියෙක් වගේ පෙනීසිටි පුද්ගලයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනීසිටි පුද්ගලයකු ඊයේ පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසමට අනුව, පොළොන්නරුවේ
8 months ago Tags #ceylonwire ඉෂාරාව රට පැන්නූ ‘ආනන්දන්’ පාස්කු ප්‍රහාරයේ සැකකරුවනුත් රට පන්නලා ඉෂාරා සෙව්වන්දි යාපනය අරියාලෙන් ධීවර බෝට්ටුවක නංවා ඉන්දියාවට පැන්නූ ප්‍රධාන සැකකරු වන ආනන්දන් නමැත්තා විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්
8 months ago Tags #ceylonwire කෝටි 33ක් එකවුන්ට් වල තියෙන ලොකු පැටිගේ මැනේජර් ‘කපුවා’ රිමාන්ඩ් | උසාවි දාපු චෝදනා පොලිසිය අවුල් කරලා මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කර සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘ලොකු
8 months ago Tags #ceylonwire වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි ප්‍රහාරයකින් මියයයි වැලිගම ප්‍රදේශයේ අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සමගි ජන බලවේගයේ සාමාජික සහ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මියගොස්
8 months ago Tags #ceylonwire ටියුෂන් පන්තිය ළඟින් දාන්නම් කියා 15 හැවිරිදි දැරියක් බීච් එකට එක්කන් ගිහින් උපකාරක පංතියට කැඳවාගෙන යන බව පවසා 15 හැවිරිදි බාලවයස්කාර දැරියක මුහුදු වෙරළට කැඳවා ගෙන ගිය බව කියන 48 හැවිරිදි ත්‍රිරෝද
8 months ago Tags #ceylonwire නේපාලයේදී සෙව්වන්දි අල්ලපු මෙහෙයුමේ වීඩියෝ දර්ශන මෙන්න(වීඩියෝ) පාතාල නායක ගනේමුල්ල සංජීවගේ ජීවිතයට මරු කැඳවූ කොළඹ අධිකරණ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම පෙන්වන වීඩියෝ