9 months ago Tags #ceylonwire ඉමිටේෂන් බඩු වගයක් තමන් වැඩකරන බැංකුවටම උකස් කරලා – බැංකු මැනේජර් රිමාන්ඩ් ව්යාජ රන් භාණ්ඩ සැබෑ රන් ලෙස තමා සේවය කළ බැංකුවේම උකස් කළ බවට වන චෝදනා යටතේ රාජ්ය බැංකු කළමනාකරුවකු පෙබරවාරි
9 months ago Tags #28_හැවිරිදි සුනාමිවත්තේ වෙඩිතැබීමක් | 28 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කෙරේ අද (27) අලුයම අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර නාඳුනන ප්රහාරකයන් දෙදෙනෙකු විසින් 28 හැවිරිදි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය
9 months ago Tags #ceylonwire ජරාව කාපු 84ක් ගිය අවුරුද්දේ අහුවෙලා | වැඩිම පිරිස පොලිසියේ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් 2025 වසරේදී පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
9 months ago Tags #ceylonwire හක්බෙල්ලෝ 1158ක් එක්ක අවුරුදු 65ක සැකකරුවෙක් තලෙයිමන්නාරමේදී අල්ලයි ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා එක්ව, තලෙයිමන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්රදේශයේ 2026 ජනවාරි මස 25 වැනි දින සිදුකළ
9 months ago Tags #ceylonwire පොලිස් කොස්තාපල්වරියක් හෙරොයින් එක්ක මාට්ටු | බෙදන්න ගෙනාවාදැයි සැක බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල්වරියක් මත්ද්රව්ය ළඟ තබාගැනීමේ චෝදනාව මත බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අඹගස්දෝව
9 months ago Tags #ceylonwire සම්බාහන මධ්යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වගෙන ගිහින් – 3 දෙනෙක් කොටුවෙයි සම්බාහන මධ්යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය බව කියන ස්ථානයක් වැටලීමකදී පෑලියගොඩ පොලිසිය සමත්ව තිබේ. එහිදී කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට
9 months ago Tags #ceylonwire ස්වීඩන් තරුණියකට ටුක්ටුක් පදින්න උගන්නන්න ගිය ඩ්රයිවර් වනාතවිල්ලුවේදී අල්ලයි ස්වීඩනයේ සිට මෙරටට පැමිණි විදේශීය සංචාරක තරුණියකට ලිංගික හිරිහැර කළ කුලී ත්රිරෝද රථ රියැදුරකු වනාතවිල්ලුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
9 months ago Tags #ceylonwire කෝටි අටකට වැඩි කුෂ් තොගයක් කටුනායකදී අල්ලයි කුෂ් කිලෝග්රෑම් 8 කට වැඩි තොගයක් සමඟ 37 හැවිරිදි පුද්ගලයෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස්
9 months ago Tags #ceylonwire අණ නොතකා ගිය ලොරියක් පසුපසින් ආපු පොලිස් නිලධාරීනුත් හප්පගෙන ගිහින්(වීඩියෝ) යාපනය-මහනුවර ප්රධාන මාර්ගයේ කළුකුන්නම්මඩුව ප්රදේශයේ දී ලොරි රථයක් පසුපස හඹාගිය රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදිය අදාළ ලොරි රථ රියදුරු
9 months ago Tags #ceylonwire නීති විරෝධී මෝර මාළු කිලෝග්රෑම් 870ක් එක්ක ධීවරයෝ 7ක් අල්ලයි වෙන්නප්පුව, වැල්ලමන්කර ධීවර වරායේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී මෝර මාළු කිලෝග්රෑම් 870කට වැඩි ප්රමාණයක් සමඟ ධීවරයන් හත්