8 months ago Tags #ceylonwire පාස්කු ප්රහාරයට සැකයි කියලා බොරුවට අත්අඩංගුවට ගත්ත මිල්හාන්ට වන්දි ගෙවන්නැයි ශ්රේෂ්ඨාධිකරණය නියෝග කරයි 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයට සම්බන්ධ බවට සැක කරමින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ
8 months ago Tags #ceylonwire අනවසරයෙන් ඩීසල් තොග තබාගත් දෙන්නෙකුට පොලිසිය නඩු දායි නීති විරෝධී ඉන්ධන අලෙවිය සහ ඒ ආශ්රිත වැරදිවලට එරෙහිව පොලිසිය දැඩි පියවර ගනිමින් මෑත දිනවල අත්අඩංගුවට ගැනීම් සහ අධිකරණ ක්රියාමාර්ග
8 months ago Tags #ceylonwire ඩීසල් තොගයක් නීති විරෝධීව ගබඩා කරන් ඉඳලා – එක්කෙනෙක් අත්අඩංගුවේ ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් ගෝමරන්ගල්ල ප්රදේශයේ ගොවිපොළක නීති විරෝධී ලෙස ඩීසල් තොගයක් ගබඩා කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන
8 months ago Tags #ceylonwire සෞදි අරාබියට සහ කටාර් රාජ්යයට බෝම්බ ප්රහාර සැලසුම් කළ ඊශ්රායල මොසාඩ් නියෝජිතයන් පිරිසක් අත්අඩංගුවට ?(වීඩියෝ) සෞදි අරාබියට සහ කටාර් රාජ්යයට බෝම්බ ප්රහාර සැලසුම් කරමින් සිටි ඊශ්රායල මොසාඩ් නියෝජිතයන් අල්ලා අත්අඩංගුවට ගෙන ඇති බව කොන්සර්වේටිව් එක්සත්
8 months ago Tags #ceylonwire හෙරොයින් සහ ‘අයිස්’ එක්ක ගෑනු දෙන්නෙක් අල්ලයි හෙරොයින් සහ ‘අයිස්’ මත්ද්රව්ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. වැලිවේරිය ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 25ක් සමඟ
8 months ago Tags #ceylonwire හොරෙන් විකුණන්න තෙල් එකතුකළ ව්යාපාරිකයෙක් අත්අඩංගුවට බලපත්රයක් නොමැතිව පෙට්රල් තොගයක් ගබඩා කරගෙන තිබූ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් ඊයේ (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන
8 months ago Tags #ceylonwire පෙම්වතාගේ පිහි පහරින් අරණායක එක්දරු හෙදිය මරුට අරණායක රෝහලේ සේවය කළ 35 හැවිරිදි හෙදියකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ අනියම් සැමියා යැයි සැලකෙන පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
8 months ago Tags #ceylonwire “බූලිවලට තෙල් දුන්නොත් පෙට්රල් ෂෙඩ්වල ලයිෂන් කැන්සල් කරනවා” | ඛනිජතෙල් සභාපති කියයි බූලිවලට තෙල් නිකුත් කළහොත් ඉන්ධන හල්වල බලපත්ර අහෝසි කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසයි. බූලිවලට ඉන්ධන
8 months ago Tags #ceylonwire පුපුරන ද්රව්ය කිලෝ තුනක් එක්ක මුලතිව්වල තරුණයෙක් අල්ලයි සී-4 වගර්යේ පුපුරන ද්රව්ය කිලෝ තුනක් සමග මුලතිව් ප්රදේශයේ තරුණයකු පොලිස් විශේෂ කායර් බළකායේ නිලධාරීන් විසින් ඉකුත් 25දා අත්අඩංගුවට ගෙන
8 months ago Tags #ceylonwire 2024 දී මත්ද්රව්යවලට ඇබ්බැහි වූ ළමුන් සහ වයස අවුරුදු 21ට අඩු තරුණයන් 8,000 කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට(වීඩියෝ) ශ්රී ලංකා පොලිසියට අනුව, හෙරොයින් සහ ‘අයිස්’ (ස්ඵටික මෙතම්ෆෙටමින්) වලට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් 2024 වසර තුළ පාසල් යන ළමුන් සහ වයස