2 years ago Tags #ceylonwire පිරිසකට තඩිබෑම – මැණික්හින්න රෝහලේ දොස්තරට ඇප පසුගිය ඉරිදා මැණික්හින්න රෝහලේ ගැටුමට සම්බන්ධ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබේ. තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ දෙක
2 years ago Tags #ceylonwire රන් මාලයක් ගන්න ආපු ආපු කතක් මාල 15ක් උස්සලා රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් හම්බන්තොට බසාර් වීදියේ රන් භාණ්ඩ සාප්පුවකට පෙරේදා (30) පැමිණි කාන්තාවක රන් මාල පහළොවක් සොරාගෙන ගොස්
2 years ago Tags #ceylonwire ‘ඩුබායි කපිල’ගේ කිලෝ 13ක කුඩු තොගයක් අල්ලයි ‘ඩුබායි කපිල’ නැමති පාතාල නායකයාගේ බවට සැකකෙරෙන හෙරොයින් කිලෝග්‍රෑම් 13ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් සොයාගෙන
2 years ago Tags #ceylonwire පෙම්වතිය බලන්න ගිය තරුණයාව පැහැරගත් මේ වෑන් එක දැක්කොත් පොලිසියට කියන්න සිය පෙම්වතිය බැලීමට යමින් සිටි 31 හැවිරිදි තරුණයකු පැහැරගෙන ගිය බවට සැකකරන කුඩා වෑන් රථයක් හා ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire කිඹුල් නිධානයකින් ගජමුතු ලැබිලා – කෝටි 07කට විකුණන්න හදලා නිධානයක් හාරා ලබාගත් බව කියන මිල කළ නොහැකි අතිදුර්ලභ වර්ගයේ ගජමුතු 05ක් රුපියල් මිලියන 72කට (රුපියල් හත්කෝටි විසි ලක්ෂයක මුදලකට)
2 years ago Tags #ceylonwire අසභ්‍ය දුරකථන ඇමතුම් දුන් ලාංකිකයෙක්ට ඕස්ට්‍රේලියාවේදී සිරදඬුවම් දුරකථන ඇමතුම් ඔස්සේ අසභ්‍ය ලෙස තර්ජනය කිරීම සම්බන්ධයෙන් රූපවාහිනී විධායකයකු ලෙස පෙනී සිටි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයකුට ඕස්ට්‍රේලියාවේදී වසර
2 years ago Tags #ceylonwire ලංකාවෙන් ගිය අහිංසකයකුට ගහපු බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙක්ට දඬුවම් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියකු අපරාධකරුවකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලංකාවෙන් පැමිණි අහිංසක පුගලයකුට පහරදීම සම්බන්ධයෙන් වරදකරු වී තිබේ. අපරාධකරුවා
2 years ago Tags #ceylonwire මඩකලපුවේදී ගජමුතු 11ක් සමඟ පුද්ගලයකු STF අත්අඩංගුවට(වීඩියෝ) විශේෂ කාර්ය බළකාය විසින් මඩකලපුව ගාන්ධි උද්‍යානයේ දී රුපියල් ලක්ෂ 25ක් වටිනා ගජමුතු 11ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස
2 years ago Tags #ceylonwire CID ලෙස පෙනී ඉඳලා කෝටියක අල්ලසක් ගන්න ගිය 4 දෙනෙක් අල්ලයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට තැත්කළ පුද්ගලයන් 4 දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන
2 years ago Tags #ceylonwire සෙත්ශාන්තියක් කරන්න බෑ කිව්වැයි පොලිස් සැරයන් කපුවාටයි බිරිඳටයි තඩිබාලා අනුරාධපුරය ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දේවාලයක කපුවකුට සහ ඔහුගේ බිරියට පහරදුන් බව කියන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකු සැකපිට