2 years ago Tags #'කුකුල්_චමින්ද සිව් හැවිරිදි දරුවාට අමානුෂික ලෙස පහරදුන් ‘කුකුල් චමින්ද’ පොලිසියෙන් අල්ලයි නිවසේ ආහාර ගනිමින් සිටි 4 හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් පදවිය ප්‍රදේශයේ පුද්ගලයා අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි. මෙම පහරදීම
2 years ago Tags #ceylonwire ලාංකිකයන්ට ඉන්දියාවේ හොර පාස්පෝර්ට් හදන වැඩේට පොලිසියේ හයදෙනෙක් අල්ලලා නීතිවිරෝධී ලෙස විදේශිකයන්ට ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පොලිස් නිලධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවේ සිටින බව එරට මාධ්‍ය
2 years ago Tags #ceylonwire කෝච්චි පාරේ බස් පැද්ද ඩ්‍රයිවර්ට ‘මිනීමැරීමට තැත්කිරීමේ’ චෝදනා පුවක්පිටිය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ඔස්සේ පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියදුරු ජුනි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන
2 years ago Tags #ceylonwire හොරෙන් ලංකාවට පනින්න ආපු ලංකාවෙම සෙට් එකක් නාවික හමුදාවට අහුවෙයි නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වූ බවට සැකකෙරෙන පුද්ගලයන් පස්දෙනෙක් සහ ඔවුන්ට පහසුකම් සැලසූ පුද්ගලයන් දෙදෙනෙක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට
2 years ago Tags #ceylonwire සිය හමුදාවල ලාංකිකයන් සිටින බව රුසියාව පිළිඅරන්? මෙරටින් ගිය හිටපු හමුදා සාමාජිකයන් රැසක් දැනට රුසියානු සන්නද්ධ හමුදාවල සාමාජිකයන් ලෙස බැඳී සටන්වල නිරතව සිටින බව රුසියානු බලධාරීන් මෙරට
2 years ago Tags #ceylonwire අන්ත්ර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉහළයෑමක් – මැඩලීම ලංකාවට අභියෝගයක් වෙයි ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ වී ඉරාන යාත්‍රා මගින් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සීමා කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ට වඩ වඩාත්
2 years ago Tags #ceylonwire කෝච්චි පාරේ බස් පැදපු ඩ්‍රයිවර් අත්අඩංගුවට (වීඩියෝ) පුවක්පිටිය කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ පෞද්ගලික බස් රථයක් ධාවනය කළ රියදුරකු ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඇඹිලිපිටිය සහ කොළඹ
2 years ago Tags #ceylonwire හොරට පාස්පෝර්ට් හැදූවැයි ලංකාවේ දෙන්නෙක් තමිල්නාඩුවේදී අල්ලයි ශ්‍රී ලාංකික සරණාගතයන්ට නීතිවිරෝධී ලෙස ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ ඉන්දීය නියෝජිතයකු ඉන්දීය අපරාධ පරීක්ෂණ
2 years ago Tags #ceylonwire ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්න – ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට නියෝග කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ හිටපු රියැදුරු අත්අඩංගුවට ගැනීමට පැමිණ ඔහුගේ බිරිඳ, ඇයගේ දරුවා සහ ඇයගේ මව රැගෙන යමින් ඇයගේ
2 years ago Tags #ceylonwire නව හැවිරිදි දැරියක් දූෂණය කර මරාදැමීම – පොලිසියෙන් පැනගිය සැකකරු දැක්කොත් කියන්න මෙම වසරේ පෙබරවාරි 15 වැනිදා තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නව හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී, පොලිස් අත්අඩංගුවෙන් පළාගිය