2 years ago Tags #ceylonwire ජනමාධ්‍යවේදී තමිල්සෙල්වම් පැහැරගෙන ගිහින් මරාදාන්න හදලා කිළිනොච්චිය මාධ්‍ය සංගමයේ ලේකම් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදී එස්. තමිල්සෙල්වම් පැහැරගෙන ගොස් මරාදැමීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු කිළිනොච්චිය පොලිසිය විසින් 28
2 years ago Tags #CCD CCD හිටපු අධ්යක්ෂ නෙවිල් සිල්වාට ඇප කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබේ. ඒ අනුව රුපියල්
2 years ago Tags #ceylonwire වැරදි කරන පොලිසියේ අය ගැන තීරණ ගන්න බලය දීලලු තියෙන්නේ විවිධ විෂමාචාරවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳ විමර්ශනය කර නිසි පියවර ගැනීමට අදාළ නිලධාරීන්ට පූර්ණ බලය ලබාදී ඇති බව මහජන ආරක්ෂක
2 years ago Tags #ceylonwire කෝටි 14ක කොකේන් එක්ක කතක් කටුනායකදී අල්ලයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට කොකේන් රැගෙන ඒමට උත්සාහ කළ 41 හැවිරිදි කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire ත්‍රීවීල් උස්සපු සෙට් එකක් අන්තිමේ කොටුවෙයි ත්‍රිරෝද රථ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire “පොඩි මාළු පස්සෙ දුවන්න එපා” – සුරාබදු ලොක්කා පොඩ්ඩන්ට කියයි නව වසරේ ‘කුඩා මාළු’ පසුපස නොගොස් සමාජයට සැබෑ බලපෑමක් ඇති කරන මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ගුබ්බෑයම් සහ මත්ද්‍රව්‍ය වැටලීමට
2 years ago Tags #ceylonwire මනූෂගේ සහෝදරයෙක් මූල්‍ය වංචාවකට අත්අඩංගුවට හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ‘අද දෙරණ’ වාර්තා කර ඇති ආකාරයට මූල්‍ය වංචාවක්
2 years ago Tags #ceylonwire බිස්නස්කාරයෙක්ගෙන් අල්ලස් ගන්න ගිය තවත් බිස්නස්කාරයෝ දෙන්නෙක් අල්ලස් දැලේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 09ක අල්ලසක් ලබා ගනිමින් සිටි තවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ඉන්ටපොල් රතු වරෙන්තු ගහපු ලංකාවේ පවුල රිමාන්ඩ් අන්තර්ජාතික පොලිසිය විසින් රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් සටහන් කර ඇති ශ්‍රී ලාංකික යුවලක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
2 years ago Tags #ceylonwire නළුවෙක් ඇවිත් පොලිස් නියෝජ්‍ය ඇමැති ඇතුළු අමාත්‍යංශයම රවටා අලුත් පාස්පෝට් 17ක් හදාගෙන පැනල ගිහින් (වීඩියෝ) තමා සහ තම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය රවටා අවසානයේ නව විදේශ ගමන් බලපත්‍ර 17ක් සාදාගෙන පළාගිය පුද්ගලයෙකු පිළිබඳව මහජන ආරක්ෂක නියෝජ්‍ය