
හමුදාවෙන් නීතිඥවරියක් ත්‍රස්තවාදියෙක් කරලා-රහසිගත වාර්තාවක් හෙළිවේ-විකුම්ට/ශවේන්ද්‍රට චෝදනා-CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)
අචලා සෙනෙවිරත්න නමැති නීතීඥවරියක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය









