2 years ago Tags #ceylonwire වයෝවෘද්ධ නැන්දාට මරණ තර්ජනය කර අවුරුදු දෙකක් තිස්සේ දූෂණය කරලා රෝගාතුරව සිටින තම සොහොයුරාට උපස්ථාන කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කළ බව කියන කැකිරාව ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire තිස්සමහාරාමේ අනතුරකින් කතරගම පොලිසියේ කොස්තාපල්වරයකු මියයයි තිස්සමහාරාම පොලිස් වසමේ දී පෞද්ගලික මගී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන්සිදුවූ රිය අනතුරකින් තරුණ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තිස්සමහාරාම
2 years ago Tags #ceylonwire පෙදරේරු සිවුරු හොරෙක් බම්බලපිටියෙන් අල්ලයි භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් දරුවන් කෘෘරත්වයට පත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි. සිවුරු පොරවාගත් පුද්ගලයෙකු, කාන්තාවක්, දරුවෙක් හා
2 years ago Tags #'යුක්තිය'_මෙහෙයුමට ‘යුක්තියට’ පෞද්ගලික න්‍යාය පත්‍රයක් නෑ – දේශබන්දු ‘යුක්තිය’ මෙහෙයුමට පෞද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති බවත්, එය ක්‍රියාත්මක වන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පමණක් බවත් වැඩබලන
2 years ago Tags #ceylonwire අවුරුදු 28කට කළින් කරපු මිනිමරුමකට පිටරට ඉන්න අම්බලන්ගොඩයෙක්ට මරණ දඬුවම 1996 වර්ෂයේ සිදු වූ මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයකුට මරණ දණ්ඩනය නියම වී ඇති බවට වාර්තා වේ. අම්බලන්ගොඩ දුම්රිය
2 years ago Tags #ceylonwire දකුණු මුහුදෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය කිලෝ 60කට වැඩියි – සැකකරුවන් 11ක් අත්අඩංගුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දර තුඩුවේ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 60කට අධික බව හෙළි
2 years ago Tags #ceylonwire අම්බලන්ගොඩ දී ජර්මානු තරුණියගේ පියයුරු සපා කාලා අම්බලන්ගොඩ නගරයට පැමිණි 23 හැවිරිදි ජර්මානු ජාතික සංචාරක තරුණියක මනරම් වෙරළ තීරයේ තනිව ගමනක් යමින් සිටියදී භයානක සිද්ධියකට මුහුණ දී
2 years ago Tags #ceylonwire ලොකු දොස්තරට පහර දුන්නාට ඇක්ෂන් එකක් නැත්නම් බලාගමු – GMOA කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයාට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රෝහල් පිළිකා වාට්ටු කාර්ය මණ්ඩලයට එරෙහිව ආයතන මට්ටමින් සහ
2 years ago Tags #ceylonwire කැනඩා සිහින පෙන්වා ශ්‍රී ලාංකිකයන් 39ක් ඉන්දියාවට මිනිස් ජාවාරම් කළාට 4කට නඩු 2021 වසරේදී ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු කැනඩාවට ගෙන යන මුවාවෙන් ඉන්දියාවට මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධ නඩුවක විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව
2 years ago Tags #ceylonwire කුඩු තොගයක් සමග යාත්‍රා දෙකක් නාවික හමුදාව දකුණු මුහුදේදී අල්ලයි හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන දිවයිනේ දකුණු වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටි ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික