1 year ago Tags #ceylonwire තරුණයකුගේ වෘෂණ කෝෂ තැලීම – මැදවච්චිය පොලිසියේ OICත් රිමාන්ඩ් තරුණ ට්‍රක් රථ රියදුරෙකුට සිදුකළ පහරදීමකින් පසු ශල්‍යකර්මයක් සිදුකර අදාළ රියදුරාගේ වෘෂණ කෝෂ ඉවත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire මත්වෙන්න බොන බෙහෙත් ගැන පොලිසියට ‘ට්‍රේනිං’ එකක් ඖෂධීය මත්ද්‍රව්‍ය සම්බන්ධ අපයෝජන උවදුර අවම කිරීම සඳහා මනෝ ක්‍රියාකාරී ඖෂධ අනිසි ලෙස භාවිත කිරීමේ ප්රවණතා හඳුනා ගැනීමට සහ ඒවා
1 year ago Tags #ceylonwire රුසියානු – යුක්රේන යුද්ධයේ කුලී හේවායෝ වෙන්න එපා – ආරක්ෂක ලේකම් රණවිරුවන්ගෙන් ඉල්ලයි(වීඩියෝ) රුසියානු යුක්රේන යුද පෙරමුණේ සන්නද්ධ හමුදාවල සේවයට බඳවා ගන්නා මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න
1 year ago Tags #ceylonwire ෆවුසිගේ පුතා අත්අඩංගුවට රිය අනතුරක් අතරතුර පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොල්ලුපිටිය ප්‍රදේශයේ
1 year ago Tags #ceylonwire ස්ට්‍රීට් ෆුඩ්වල ගුණදොස් බැලුවට මිල ගණන් ගැන බලන්න බලයක් නැති බව පාරිභෝගික අධිකාරිය කියයි වීදි වෙළෙන්දන්ගේ භාණ්ඩ සහ නිෂ්පාදන සඳහා මිල නියම කිරීමට තම අධිකාරියට හැකියාවක් නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. කෙසේවෙතත් එම
1 year ago Tags #ceylonwire STF අයත් හප්පලා පනින්න ගිය මධූෂ්ගේ ගෝලයෙක් අයිස් එක්කම අල්ලයි(වීඩියෝ) මියගිය පාතාල කණ්ඩායම් නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත්
1 year ago Tags #ceylonwire ඩුප්ලිකේෂන් පාරේ රේස් පැදපු බයික් සෙට් එක අල්ලයි(වීඩියෝ) බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ සහ ගාලු පාරේ අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම සහ රේස් පැදීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය විසින් යතුරුපැදි 20ක් සමග
1 year ago Tags #ceylonwire රජය නිකම් බෙදන හාල් නුදුන්නැයි ග්‍රාම නිලධාරිනියගේ කණ පළලා අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහල් නුදුන්නැයි උරණව කාන්තාවක කළ පහරදීමකින් පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරිවරිය රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි. පහරදීම
1 year ago Tags #ceylonwire ලංකාවට එවන්න ලැස්ති කළ නීතිවිරෝධී වේදනා නාශක කරල් ලක්ෂ 11ක් තමිල්නාඩුවෙන් අල්ලයි තමිල්නාඩුවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ තිරුප්පුලනි පොලිසිය විසින් පෙරියපට්ටිනම් මුහුදු වෙරළ ආසන්නයේ පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන වාහනයක සඟවා තිබූ වේදනා නාශක කරල්
1 year ago Tags #ceylonwire බිරිඳගේ ගෙළ කැපූ අයෙක්ට පොලිසිය වෙඩි තියයි අද පස්වරුවේ වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් අතරතුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු පාලනය කිරීමට යෑමේදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු