1 year ago Tags #ceylonwire ජා-ඇලදී තවත් මනුෂ්‍ය ඝාතනයක් ජා-ඇල උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් වෙඩිවැදී තුවාල ලැබූ පුද්ගලයකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයකු බවට
1 year ago Tags #AI_තාක්ෂණය වෙඩික්කරු හිනාවෙන AI වලින් හදපු ෆොටෝවලට චාමර රැවටිලා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුගේ බවට හැඟවෙන සමාජ මාධ්‍යවල හුවමාරුවන සමහර ඡායාරූප සැබෑ නොවන අතර ඒවා AI තාක්ෂණය
1 year ago Tags #ceylonwire ගයාන් වික්‍රමතිලක ලංකාවට රැගෙන එයි කුප්‍රකට පිරමීඩ යෝජනා ක්‍රමයක් වන ‘Onmax DT’ හි දත්ත කළමනාකරණය කළ ගයාන් වික්‍රමතිලක ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. වංචා සහගත පිරමීඩ
1 year ago Tags #ceylonwire රාජපක්ෂවරු ගැන කියූ ‘කජ්ජාගේ’ ඝාතනයට සැකපිට කොස්තාපල්කෙනෙක් ඇතුළු තුනක් අල්ලයි අනුර විදානගම නොහොත් කජ්ජා නැමැති දේශපාලන සම්බන්ධතා සහිත පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා මිද්දෙනියේදී පසුගියදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස්
1 year ago Tags #ceylonwire ගනේමුල්ල සංජිව ඝාතනය – පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට කොළඹ අධිකරණ සංකීර්ණයකදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන්ට සහාය වීම සම්බන්ධයෙන් මීගමුව පොලිසියට අනුයුක්ත නිලධාරියකු අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire සැප වාහන 30ක් කුලියට අරන් මිලියන 500කට විකුණලා – රජ හොරෙක් අල්ලයි කුලියට ලබාගත් සුඛෝපභෝගී SUV රථ වෙනත් පුද්ගලයන්ට අලෙවි කර රුපියල් මිලියන 500ක් පමණ ඉපැයූ පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව
1 year ago Tags #ceylonwire ගණේමුල්ල සංජිව ඝාතනය කළ හොර ලෝයර්ගේ හැඳුනුම්පත ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක් කොළඹ අධිකරණ සංකීර්ණය තුළ පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ සැකකරු රැගෙන ගිය නීතිඥ හැඳුනුම්පත ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire ‘ගණේමුල්ල සංජීව’ගේ මිනිය බාරගන්න කවුරුවත් ඇවිත් නැතිලු අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ඊයේ සිදුවූ වෙඩිතැබීමකින් මියගිය සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ නමැත්තාගේ දේහය
1 year ago Tags #ceylonwire ගණේමුල්ල සංජීව ඝාතනය – වෙඩික්කරුගේ සැබෑ නම හෙළිවේ කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී ඊයේ පාතාල නායක ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සමිඳු ඩිල්ෂාන් පියුමංග
1 year ago Tags #ceylonwire හෙරොයින් සමග පාසල් දැරියක් අත්අඩංගුවට ඊයේ සවස අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පාසල් සිසුවියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්පිටිය කොට්ඨාශ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින්