2 years ago Tags #ceylonwire කතරගම රාජපක්ෂ මාළිගාව – වික්රමසිංහට ඇප දුන් උසාවිය විමලරත්න අල්ලන්නැයි නියෝග කරයි කතරගම ප්රාදේශීය සභාවේ හිටපු සහාපතිවරයෙකු වන අශෝක වික්රමසිංහ ඇප මත මුදාහැර තිබේ. ඒ , ඔහු තිස්සමහාරාම මහේස්ත්රාත් තරිඳු සමීර සිල්වා
2 years ago Tags #ceylonwire අවුරුදු සේල් 36කට නඩු උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ක්රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන යටතේ ඊයේ (08) දින දිවයින පුරා ක්රියාත්මක
2 years ago Tags #ceylonwire නිදාසිටින කාන්තාවන් දිහා බලන්න ගෙවල්වලට රිංගූ බස් ඩ්රයිවර් කොටුවෙයි රාත්රියේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් නිදාසිටිනු බලාසිටීමේ පුරුද්දක් ඇති හොර රහසේ හැසිරෙන පුද්ගලයකු හාලිඇල පොලිසිය විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire වට්ස්ඇප්වලින් ෆොටෝ ලීක් කරනවා කියලා තර්ජනය කරපු දෙන්නෙක් අල්ලයි වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්ය ඔස්සේ අසභ්ය ලිංගික ඡායාරූප සහ වීඩියෝ බෙදාහරින බව පවසමින් පුද්ගලයන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනෙකු
2 years ago Tags #ceylonwire පොලිස් භාරදී මියගිය තරුණයාගේ සිරුර ගොඩගන්න උසාවිය නියෝග කරයි වැලිකඩ පොලිස් ස්ථානයේ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය 26 හැවිරිදි තරුණයාගේ දේහය විශේෂඥ වෛද්ය ත්රිපුද්ගල ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් නැවත පශ්චාත්
2 years ago Tags #ceylonwire පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් සතුටට මඩකළපුවේ ජනතාව රතිඤ්ඤා පත්තුකරති(වීඩියෝ) දෙමළ මක්කල් විඩුතලෙයි පුලිකල් (TMVP) නායක සහ නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මඩකලපුව නගරයේ
2 years ago Tags #ceylonwire මාළු ලොරියකින් මිලියන 55ක කේරළ ගංජා මතුවෙයි(වීඩියෝ) රුපියල් මිලියන 55කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ලොරි රථයකින් ප්රවාහනය කරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව
2 years ago Tags #ceylonwire රාජපක්ෂලාගේ අයිතිකාරයෙක් නැති කතරගම මාළිගාව – පළමු අත්අඩංගුවට ගැනීම වාර්තා වෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලට අයත් බව කියන කතරගම ප්රදේශයේ දේපළක් සම්බන්ධ වංචාවක් සම්බන්ධයෙන් හිටපු ප්රාදේශීය සභා සභාපති අශෝක වික්රමසිංහ
2 years ago Tags #ceylonwire පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ඇත්ත හේතුව මෙන්න බලහත්කාරයෙන් පුද්ගලයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් බව
2 years ago Tags #ceylonwire කෙහෙළිය ආයෙත් CID එයි හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ප්රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ. බාල ප්රමිතියෙන් යුත් හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි