1 year ago Tags #ceylonwire දකුණේ අපරාධකරුවන් අල්ලන්න විශේෂ යතුරුපැදි ඒකකයක්(ඡායාරූප) සංවිධානාත්මක අපරාධ සහ ගිනිඅවි ප්රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා කඩිනම් පියවරක් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ නායකත්වයෙන් දකුණු පළාතේ විශේෂිත යතුරුපැදි
1 year ago Tags #ceylonwire රට යවන්න හදපු හොර පොලිස් වාර්තා එක්ක එක්කෙනෙක් අල්ලයි මෙරට පොලිස් ස්ථාන කිහිපයක සහ නීති වෘත්තිකයන්ගේ ව්‍යාජ නිල මුද්‍රා භාවිත කරමින් ව්‍යාජ පොලිස් වාර්තා සහ නීතිමය ලියකියවිලි ප්‍රංශයට යැවීමට
1 year ago Tags #ceylonwire හොරෙක් අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි 2025 මැයි 03 වැනි දින බණ්ඩාරවෙල නිවසකින් මුදල් සහ රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන
1 year ago Tags #ceylonwire වට්ස්ඇප් ගෘප් එකක කතාවක් දුරදිග ගිහිං-යාළුවාට වෙඩිතියන්න තුවක්කුවක් අරං ඇවිත්(වීඩියෝ) වට්ස්ඇප් කණ්ඩායමක ඇති වූ ආරවුලකින් පසු හිටපු පාසල් මිතුරකුට වෙඩිතැබීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති 53 හැවිරිදි පුද්ගලයකු
1 year ago Tags #ceylonwire දුමින්ද ඉස්පිරිතාලෙන් මැගසින් එකට රක්ෂිත බන්ධනාගාරගත කිර්මත් සමග වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට මාරුකර යවන ලද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මැගසින් බන්ධනාගාරයට යවා ඇත.
1 year ago Tags #ceylonwire හල්ලොලුවගේ වෙඩිල්ල – වෙඩි තියන්න බයිසිකලේ ආපු හාදයෙකුත් කොටු-සෑහෙන්න විස්තර එළිවෙලා ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුවගේ වාහනය ඉලක්ක කරගනිමින් පසුගිය 17 වැනි දින නාරාහේන්පිටදී සිදු වූ පහරදීම සහ වෙඩිතැබීම
1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ගේ නඩුවට දින දෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පැනයෑමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින කුප්‍රකට පාතාල නායක නදුන් චිතක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ ඇතුළු
1 year ago Tags #ceylonwire කුඩු ඇද්ද බහුදින ධීවර යාත්‍රා දෙකක් දකුණේදී අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් දකුණු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර්
1 year ago Tags #2015_ජනාධිපතිවරණය මිනිස්සුන්ට බොන්න දෙන වතුර ටිකෙන් ගහපු ගැහිල්ල – සරණට එරෙහි නඩුව ආයෙත් විභාගයට 2015 ජනාධිපතිවරණයට පෙර කාලසීමාව තුළදී රුපියල් මිලියන 12 කට වඩා වැඩි මුදලක් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු
1 year ago Tags #ceylonwire රට පුරා කුඩු වැටළීම් රැසක්-අවුරුදු 80ක කතකුත් අයිස් එක්ක මාට්ටු ශ්‍රී ලංකා පොලිසිය විසින් කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල ඊයේ (26) සහ අද (27) දින මත්ද්‍රව්‍ය වැටළීම් කිහිපයක් සිදුකර