9 months ago Tags #ceylonwire ජාතික රෝහලේ රු.මිලියන 900ක වංචාව ගැන බෙල්ලන මතක්කරයි | සමහරුන්ට මරණ තර්ජනලු ජාතික විගණන කාර්යාලය විසින් හෙළි කරන ලද ජාතික රෝහලේ රසායනාගාරවල දැවැන්ත නාස්තිය, දූෂණය, අක්‍රමිකතා සහ වැරදි කළමනාකරණය, තමාගේ සේවය අත්හිටුවීමෙන්
10 months ago Tags #ceylonwire නාමල් නීති විද්‍යාලයට ගියහැටි හොයන්නැයි අල්ලස් එකට පැමිණිල්ලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීම වටා ඇති බව කියන අක්‍රමිකතා
12 months ago Tags #ceylonwire ළමා ගිණුම්වලටත් අසභ්‍ය දර්ශන නිර්දේශ කරන බවට TikTok වෙත චෝදනාවක් TikTok හි ඇල්ගොරිතමය ළමා ගිණුම්වලට අසභ්‍ය දර්ශන සහ අධික ලෙස කාමුක අන්තර්ගතයන් නිර්දේශ කරන බව මානව හිමිකම් කණ්ඩායමක නව වාර්තාවකින්
1 year ago Tags #ceylonwire සජිත්ගේ කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු.මිලියන 8,000ක මුදල් අවභාවිතයක් හෙළිවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව 2017 සිට 2020 අතර කාලයේදී විවිධ ව්‍යාපෘති වෙනුවෙන් යැයි කියමින් ලබාගෙන ඇති රුපියල්
1 year ago Tags #ceylonwire භූ විද්‍යාවේ තවත් මගඩි – වැලි කැණීම් ව්‍යාපෘතියකින් රජයට රුපියල් ලක්ෂ 120ක පාඩුවක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අඩුපාඩු හේතුවෙන් වැලි කැණීම් ව්‍යාපෘතියකින් රජයට රුපියල් මිලියන 12ක ආදායමක් අහිමි වී ඇතැයි පොදු
1 year ago Tags #ceylonwire සමෘද්ධි බැංකු තමයි හොඳටම කරලා තියෙන්නේ-රු.මිලියන 243ක හොරකම් හෙළිවේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි බැංකු පද්ධතිය තුළ ඉකුත් වසර හයක කාලයේ දී (2019 වර්ෂයේ සිට 2024 දෙසැම්බර් මස 31) රුපියල්
1 year ago Tags #ceylonwire වාහන දුම් නිසා කොළඹයි මහනුවරයි හොඳටම දුෂණය වෙලා කොළඹ සහ මහනුවර ඇතුළු නගර කිහිපයක වායුවේ ගුණාත්මක බව සැළකිව යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වී ඇති බවත්,
1 year ago Tags #ceylonwire පහුගිය කාලේ ඉදිකිරීම් – නාගරික සංවර්ධනය කියලා ගහපු ගැහිලි ගැන පරීක්ෂණ ආරම්භ වේ නාගරික සංවර්ධන, ඉදිකිරීම්, නිවාස ක්ෂේත්රයේ පසුගිය කාලය තුළ සිදු වූ අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ
1 year ago Tags #ceylonwire ශ්‍රීලංකන් එකෙයි එයාපෝර්ට් එකෙයි ගහපු ගැහිලි හොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත්කරයි සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තුළ පසුගිය කාලයේ දී සිදුවී ඇති
1 year ago Tags #ceylonwire අලි සංගණන වාර්තාව ප්‍රමාද ඇයි ? අලි සංගණන ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ලැබී තිබීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එම සංගණනයේ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත්කර