7 months ago Tags #ceylonwire හිටපු ඇමැතිලා හිතේ හැටියට නුවරඑළියෙන් ඉඩම් බෙදාගෙන පසුගිය ආණ්ඩුව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර සියගණනක් අත්තනෝමතික ලෙස අත්පත් කරගෙන ඇති බවට පවතින චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුකරන
1 year ago Tags #ceylonwire විදේශිකයන් හඬාවැටුණු ඇල්ල ගින්න-හානිය තවමත් තක්සේරු කරලා නෑ ඉකුත් සතියේ ඇල්ල රොක් ප්‍රදේශය හරහා පැතිර ගිය ගින්නෙන් අක්කර 600 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර එය
1 year ago Tags #ceylonwire දැනටත් අක්කර 600ක් ඉවරයි – ඇල්ල ගින්න නිවන්න හෙලිකොප්ටර් දාන්නේ නැත්තේ වියදම වැඩි නිසා – නි.ඇමැති කියයි මුළු භූමි ප්‍රමාණය අක්කර 4,447ක් වන ඇල්ල රොක් වන රක්ෂිතය පුරා පැතිර ගිය ගින්න ඊයේත් දිගටම පැවති අතර, මේ වන
1 year ago Tags #ceylonwire කොටගල වැවිලි සමාගමින් ශ්‍රී පාලි මණ්ඩපයට අක්කර 2.5ක ඉඩමක් කොටගල වැවිලි සමාගමට අයත් අක්කර 2.5 ක ඉඩමක් කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයට භූමියක් ලෙස භාවිත කිරීම සඳහා ලබාදීමට කැබිනට්
2 years ago Tags #ceylonwire කන්තලේ සීනි සමාගමේ ඉඩම්වලින් අක්කර 11,000ක් ජනපති ගොවීන්ට බෙදයි කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක
2 years ago Tags #ceylonwire වාකරේ කලපුවෙන් බාගෙකට වැඩේ දෙන්න ආණ්ඩුවේ ලොක්කො දෙන්නෙක් ප්ලෑන් ගහනවලු නැගෙනහිර පළාතේ ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනකුගේ බලපෑම මත වාකරේ කලපුවෙන් හරි අඩක් පමණ, එනම් ඉඩම් අක්කර 2750ක් ඉස්සන් ගොවිපොළවල් ඇති කිරීම
2 years ago Tags #ceylonwire වගා නොකළ කුඹුරු අක්කර 40,000ක් වෙනත් භෝග වගාවන්ට වගා නොකළ කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීම ලබන මාසයේ ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එවැනි කුඹුරු අක්කර
2 years ago Tags #ceylonwire අන්ධ පුද්ගලයකුට මත්පැන් පොවා අක්කර 12ක ඉඩමක් ලියාගෙන – හොර ඔප්පු හැදූ නීතිඥයාත් පොලිසියෙන් සොයයි අන්ධ පුද්ගලයකුට මත්පැන් පානය කිරීමට සලස්වා ඔහු මත් වූ පසු ඔහුගේ අත්සන වංචනික ලෙස ලබාගෙන කැකිරාව ප්‍රදේශයේ අක්කර 12ක ඉඩමක්
2 years ago Tags #අක්කර ගෝඨා තහනම් කළ කටුපොල් වගාව යළි ඇරැඹීමට රවි සූදානම් වෙයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක්කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් ඇමැතිවරයකු
3 years ago Tags #ceylonwire උතුර සහ නැඟෙනහිර පුනර්ජනනීය විදුලි බලාගාර වෙනුවෙන් අක්කර 79,000ක් රජය විසින් උතුරු පළාතේ සුළං විදුලිබල සංවර්ධනය සඳහා අක්කර 60,000 කට අධික භූමි ප්‍රමාණයක් සහ ප්‍රධාන වශයෙන් උතුරු හා නැගෙනහිර