2 years ago Tags #ceylonwire මැලේසියාවට ළමා ජාවාරම සිදුවන්නේ දෙමළ ඩයස්පෝරාවේ සහායෙන්ද ? ශ්රී ලංකාවෙන් මැලේසියාවට ළමුන් ජාවාරම් කළ සිද්ධියක් සම්බන්ධයෙන් අනාවරණවීමත් සමග විදේශගත කරන දරුවන්ගේ ඉරණම පිළිබඳ බොහෝදෙනාගේ කනස්සල්ලට හේතු වී තිබේ.