6 months ago Tags #ceylonwire මාළිමා ආණ්ඩුවට එරෙහිව නයි – මුගටි එක කොටයට රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි මාවත සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ
6 months ago Tags #ceylonwire මහින්දට විජේරාමේ ගේ දෙන්න තීරණය කරපු රැස්වීමට අනුරත් ඇවිත් – රනිල් හෙළිකරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විජේරාමයේ පිහිටි නිල නිවස ලබාදීමට යහපාලන ආණ්ඩුව අනුමැතිය ලබාදුන් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි
10 months ago Tags #ceylonwire ආයෙත් ඡන්ද කරන්නේ නෑ කියන රනිල් චන්ද්‍රිකා එක්ක මල් පාරේ සාකච්ඡා කරයි මහමැතිවරණයට මුහුණ දීම සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් සිලින්ඩරය ලාංඡනය යටතේ මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරනු ලබන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ හමුවක් හිටපු
11 months ago Tags #ceylonwire ලබන අවුරුද්දේ අප්‍රේල් ඉඳන් මහපොළ වැඩිකරන්න සුසිලුයි නලිනුයි කැබිනට් අනුමැතිය ගනී විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩිකර නොමැති බැවින්, එකී වාරික මුදල්
11 months ago Tags #ceylonwire ළමා ආහාර පිළිබඳ වෙළඳ දැන්වීම් නියාමනය කිරීමට යෝජනාවක් ළමා මන්දපෝෂණ ප්රශ්නය උග්‍ර වන්නේ දැයි සොයා බැලීමටත් කෙටි, මධ්‍ය හා දිගු කාලීන ප්‍රතිකර්ම හඳුනාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් පත්කෙරුණු පාර්ලිමේන්තු
12 months ago Tags #ceylonwire පොහොට්ටුවෝ රොත්ත පිටින් රනිල් ළඟට යද්දී ජගත් කුමාර සජිත් ළඟට යයි කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බව
12 months ago Tags #ceylonwire රනිල්ට සහාය දෙන්න ආපු කොළඹ කණ්ඩායමේ රැස්වීම ගාලගෝට්ටියක් වෙලා ජනාධිපතිවරයාට සහාය දක්වන කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අතරතුර නොසන්සුන් තත්ත්වයක් හටගත් බව වාර්තා වේ. අගමැතිවරයාගේ පාර්ලිමේන්තු නිල කාමරයේ දී ඊයේ
1 year ago Tags #ceylonwire ඔන්ලයින් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි මෑතකදී සම්මත කරන ලද මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත සංශෝධනය කිරීම වෙනුවෙන් සම්පාදනය කළ ඔන්ලයින් ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
1 year ago Tags #ceylonwire ‘සුරක්ෂා’ දෙන උත්සවේ මැතිවරණ කොමිසම එපා කියයි – ඇමැතිට ඕනෙම වෙයි පාසල් සිසුන් සඳහා වන ‘සුරක්ෂා’ රක්ෂණාවරණය පිරිනැමීම සඳහා වන උත්සවයක් පැවැත්වීමට සුදානම් වීම සම්බන්ධයෙන් රජය සහ මැතිවරණ කොමිසම අතර මතභේදයක්
1 year ago Tags #ceylonwire රාජපක්ෂලා සහාය නොදීම රනිල්ට වාසියක් – සුසිල් ප්‍රේමජයන්ත කියයි ජනාධිපතිවරයාට සහාය නොදැක්වීමට ඇතැමුන් ගත් තීරණය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වාසිදායක වී ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ජනාධිපතිවරයා ජාතික