2 months ago Tags #ceylonwire කොතලාවලට දාපු සීමාව අයින් කරන්නේ රටේ දොස්තරලා දිහා බලලලු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කරගැනීමට පවතින සීමාව, ආණ්ඩුව විසින් රටේ වෛද්‍යවරුන්ගේ ශ්‍රම අවශ්‍යතා පිළිබඳ
3 months ago Tags #ceylonwire සබරගමුවේ සිසු මරණය – ජ්‍යෙෂ්ඨ සිසුන් හතරක් අත්අඩංගුවට සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ සිසුන් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. නවකවධ සිද්ධියක් හේතුවෙන්
3 months ago Tags #ceylonwire සිසුන් 150,000කට අධික සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබයි 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් 177,588 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය
4 months ago Tags #ceylonwire උසස් පෙළට ගුරුවරු 30,000ක් හිඟයි-ටියුෂන් වලට රු.බිලියන 210ක් අවුරුද්දකට ගලනවා රටේ අධ්‍යාපන ක්‍රමය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති අතර විශේෂයෙන්ම නාගරික ජාතික පාසල්වල අපොස උසස් පෙළ පන්තිවල දළ වශයෙන් ගුරුවරුන්
5 months ago Tags #ceylonwire කොළඹ ලොකු පාසලක් කුරුසියට අපහාස කරලා – කතෝලික පල්ලිය අප්‍රසාදය පළකරයි කොළඹ ප්රමුඛ පාසලක සිසුන් පිරිසකගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය අද සිය අප්‍රසාදය පළකළ අතර, එය කිතුනුවන් පූජනීය ලෙස
6 months ago Tags #ceylonwire පාසල්-පිරිවෙන් ගිහි පැවිදි සිසුන් / සීල මාතාවන් 822,300කට පාවහන් දෙන්න 3,000/- බැගින් තිළිණපත් තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන යටතේ සිසුන් 822,300කට
7 months ago Tags #ceylonwire රජයේ නිවාඩු පාසල් දින ගණන අඩුකරයි – 2025ට පාසල් යන්න වෙන්නේ දවස් 181යි රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම, පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමඟ රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්
7 months ago Tags #ceylonwire වහාම ක්‍රියාත්මක වන පරිදි ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ට ටියුෂන් කිරිල්ල තහනම් කරයි බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම තහනම
8 months ago Tags #ceylonwire සබරගමුව කැම්පස් එකේ සිසුන් හතකට ඉන්ජක්ෂන් එකක් වැරදිලා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ සිසුන් හත්දෙනකු විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේදී එන්නත් ලබාගැනීමෙන් පසු රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක්
9 months ago Tags #ceylonwire ලංකාවේ හැම පාසලකම උසස් පෙළට ගණිතය/විද්‍යාව විෂය ධාරා උගන්නන්නැයි ඉල්ලීමක් දැනට උසස් පෙළ ගණිතය/විද්‍යාව විෂය ධාරාවන් පිරිනමන දුර බැහැර ජාතික පාසල් වෙත සිසුන්ට යෑමට සිදුවීම වැළැක්වීම සඳහා සියලුම දේශීය පාසල්