2 weeks ago Tags #ceylonwire කපිල චන්ද්‍රසේනගේ මරණය | ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ඇතුළු දෙදෙනකුට උසාවියේ පෙනීසිටින්නැයි සිතාසි කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා එම නඩුවේ 19 වැනි සහ 20 වැනි සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න
9 months ago Tags #ceylonwire DIG රේණුකා ජයසුන්දරට අපහාස කිරීම ගැන සිතාසි නිකුත් කිරීම අධිකරණය කල්දායි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දරට අපහාස කිරීම සහ යූ ටියුබ් නාලිකාවක් හරහා ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වගඋත්තරකරුවන්ට
10 months ago Tags #ceylonwire රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිකුත් කළේය. ප්‍රකාශයක් ලබාදීම මගහරින බවට අල්ලස් කොමිසම
1 year ago Tags #ceylonwire පියුමි හංසමාලිගේ පැමිණිල්ලකට CID ලොක්කෙක් උසාවි කැඳවයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මෝසමක් මඟින් කළ ඉල්ලීමකට අදාළව මාර්තු 21 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ
2 years ago Tags #ceylonwire විමර්ශනවලට නොඑන දේශපාලනඥයන්ට අල්ලස් කොමිසම සිතාසි යවයි දැනට පැවැත්වෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් වැළකී සිටින
2 years ago Tags #ceylonwire විමල් බඩේ අමාරුවට මාතෘ නිවාසයකින් මෙඩිකල් අරන් – දොස්තර උසාවි කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ ඔහු රෝගීව සිටින බව තහවුරු කෙරෙන ආකාරයේ වෛද්‍ය සහතිකයක් නිකුත් කළ පානදුර ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක
2 years ago Tags #ceylonwire අධිකරණයට අපහාස කළැයි ජනක රත්නායකට සිතාසි – කාන්තාවකට නින්දා සහගත පණිවිඩ යවලාලු අධිකරණය විසින් නිකුත්කර ඇති වාරණ නියෝගය නොතකමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති