
“ජනමාධ්‍යය මර්දනය කරන්න හදන්න එපා-ජනමාධ්‍යයට ඔයාගෙන් උපදෙස් ඕනෙ නෑ”- සජබ නායක සජිත්ගෙන් ජනපති අනුරට දොස්(වීඩියෝ)
ප්රජාතන්ත්රවාදී රටක වැදගත්ම කුළුණක් ලෙස ජනමාධ්‍යය හැඳින්විය හැකි බවත්, ජනමාධ්‍යයට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අවශ්‍ය නැති බවත් සමගි ජන









