2 years ago Tags #ceylonwire අවසර නුදුන් චීන නැව බලහත්කාරයෙන් තවමත් ශ්‍රී ලංකා මුහුදේ ශ්‍රී ලංකා මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපයට ඇතුළු වීමට අවසර ලබා නොදුන් චීන පර්යේෂණ නෞකාවක් එම කලාපය තුළ අඛණ්ඩව විද්‍යාත්මක පර්යේෂණ
2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැණිවයි – මානව හිම්කම් කොමිසම හෙළිකරයි ආන්දෝලනාත්මක මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බවත්, පනතේ වගන්ති
2 years ago Tags #ceylonwire චන්ද්‍රිකා යළි නිල වශයෙන් දේශපාලනයට – පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත්කෙරේ ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ. ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක තිසර
2 years ago Tags #ceylonwire හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සජබෙට එක්වෙයි (වීඩියෝ) ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන
2 years ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කෙරේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලබන මස 02 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය සදහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ධනංජය ද සිල්වාගේ
2 years ago Tags #ceylonwire ජයගමු ශ්‍රී ලංකා හෙට රජරටින් ඇරඹෙයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන
2 years ago Tags #ceylonwire විකුණන්න නියමිත ටෙලිකොම් ආයතනයට නව අධ්යක්ෂ මණ්ඩලයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර ඇති බව වාර්තා වේ. The Morning පුවත්පතට අනුව, ශ්‍රී ලංකා රජය
2 years ago Tags #ceylonwire කැනඩා සිහින පෙන්වා මිලියන 60ක් ගැරූ කතක් අල්ලයි විදේශ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන 60ක් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ
2 years ago Tags #ceylonwire ලංකාවට එන්න අවසර නොලැබුණු චීන නැව චීනයේ යාලු මාලදිවයිනට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම තහනම් කළ ‘Xiang Yang Hong 03’ නම් චීන පර්යේෂණ හා සමීක්ෂණ යාත්‍රාව මාලදිවයින් රාජ්‍යයේ ජනාධිපති
2 years ago Tags #ceylonwire ‘ඊනියා ‘යුක්තිය මෙහෙයුම’ වහාම අත්හිටුවන්න – එජා මානව හිමිකම් විශේෂඥයෝ ශ්‍රී ලංකා රජයට අවධාරණය කරති ශ්‍රී ලංකා පොලිසිය විසින් දියත් කර ඇති ‘ඊනියා ‘යුක්තිය මෙහෙයුම’ වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ අවධාරණය කර ඇත. ‘යුක්තිය’