
2026 කාන්තා විස්සයි20 ලෝක කුසලානය | නිලක්ෂිකාගේ සුපිරි ඉනිමෙන් ලෝක ශූරියන් පරදා ශ්රී ලංකාවට ඓතිහාසික ජයක්
2026 අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ලෝක ශූරියන් වන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් සුවිශේෂී ජයක් වාර්තා









