4 months ago Tags #ceylonwire දික්ඔය මූලික රෝහලේ මොචරියේ තිබූ තරුණියකගේ මළසිරුරක් රෝහල් සේවකයෝ තිදෙනෙක් දූෂණය කරලා! දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය සදහා මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබු අවුරුදු 23ක් වයසැති කාන්තාවකගේ සිරුර එම රෝහලේ කාර්ය මණ්ඩලයේ
5 months ago Tags #ceylonwire ජනපති වතුකරයට යනකොට පොඩි තොණ්ඩාට වතු ජනතාව සිහිවෙයි | දෛනික වැටුප් වැඩි කිරීම අවුල් බව කියයි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට අදාළ මෑත කාලීන ගිවිසුම සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු
5 months ago Tags #ceylonwire ජනපති තලවකැලේදී වතු කම්කරුවන්ව මුණගැහෙයි(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් සහ ප්‍රජා නියෝජිතයන් හමුවී සුහද කතාබහක නිරත විය. මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා
7 months ago Tags #ceylonwire යටියන්තොට ප්‍රා.සභාවේ අයවැයත් මාළිමාව පරදී ජාතික ජන බලවේගය පාලනය කරන යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය අද ඡන්ද හතරකින් පරාජයට පත්විය. වතු කම්කරුවන් සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශ
8 months ago Tags #200ක් වතු කම්කරුවන්ට පොරොන්දු වුණු වැටුප ආණ්ඩුවට දීගන්න බැරි වෙයිද ? පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට ගෙවීම සඳහා රාජ්‍ය ආදායමක් කිරීමට භාවිත කළ නොහැකි බැවින් වතු කම්කරුවන්ට දෛනික දීමනාවක් ලෙස රුපියල්
8 months ago Tags #ceylonwire අලුත් ස්ටිකරයක් අලවා පොලිසියෙන් ත්‍රීවිල් රෙජිස්ටර් කරයි බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් භාවිත කරන ත්‍රිරෝද රථ ඇතුළුව සියලුම කුලියට ගත් සහ පෞද්ගලික ත්‍රිරෝද රථ නොවැම්බර් 5 වැනි දින
9 months ago Tags #ceylonwire සිරිපාදේ පාමුල තේ ෆැක්ටරියක ලොකු ගින්නක් අද (9) අලුයම 1:00 ට පමණ නල්ලතන්නිය තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. වාර්තාවන්ට අනුව, ගින්න තේ දළු ගබඩා කර
1 year ago Tags #ceylonwire වතුකම්කරුවන්ටත් රුපියල් 1700ක වැටුපක් – පෙන්ෂන් එකත් ඉහළට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට රජය මැදිහත් වන බව අයවැය කතාව සිදු කරමින් ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire දේශපාලන පක්ෂ වතුකරයේ හිතුමතේ ආධාර බෙදිල්ල නවත්තනවා – මාළිමා මන්ත්‍රී කියයි වතු කම්කරුවන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා ගත නොහැකි තේ වතු කිහිපයක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන්
2 years ago Tags #ceylonwire මෝරා වත්තේ දලු නෙළමින් සිටි කතකට කොටි ප්‍රහාරයක් තේ වත්තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවක් කඳුකර කොටියකුගේ පහර දීමෙන් තුවාල ලබා ඊයේ (05) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු