5 months ago Tags #ceylonwire විරෝධතා මැද ලන්ඩනයට ‘මෙගා’ චීන තානාපති කාර්යාලයක් | ඔත්තු බලන මධ්‍යස්ථානයක් බවට චෝදනා බ්‍රිතාන්‍ය රජය ලන්ඩනයේ මූල්‍ය දිස්ත්‍රික්කයට ආසන්නව ‘මෙගා’ චීන තානාපති කාර්යාලයක් ඉදිකිරීමට අනුමැතිය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වසර ගණනාවක් තිස්සේ
9 months ago Tags #ceylonwire අවුරුද්දකට පසු චාල්ස් – හැරී හමුවෙති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ලන්ඩනයේ ක්ලැරන්ස් හවුස්හිදී ඔහුගේ පියා වන බ්‍රිතාන්‍යයේ 03 වැනි චාල්ස් රජු හමුවී ඇත. 2024 පෙබරවාරි මාසයෙන් පසුව
2 years ago Tags #ceylonwire ලංකාවේ විනෝද්ට ජය ගෙනා රිලා නින්ද ලන්ඩනයේ සොබාදම් ඉතිහාස කෞතුකාගාරයේ පැවති 2024 වසරේ වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන උළෙලේ දී ‘ක්ෂීරපායින්ගේ හැසිරීම’ කාණ්ඩයේ ත්‍යාගය දිනා ගැනීමට ශ්‍රී
2 years ago Tags #ceylonwire ‘ඉන්ඩියානා ජෝන්ස්’ චිත්‍රපටයේ තොප්පිය ඩොලර් 630,000ක් දීල ගත්තේ කවුද ? ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටයේ චරිතයක් විසින් පැළඳ සිටි තොප්පියට වෙන්දේසියක දී ඩොලර් 630,000ක් ලැබී තිබේ. ‘ස්ටාර්
2 years ago Tags #ceylonwire ගෙවුණු මාස 10ම උණුසුම රෙකෝඩ් තියලා මෙතෙක් ගෙවීගිය වර්ෂවල මාර්තු මාස සමග සැසඳීමේ දී මෙවර මාර්තු මාසය උණුසුමින් වැඩිම මාර්තුව ලෙස සටහන් වී තිබේ. යුරෝපා සංගමයේ
2 years ago Tags #ceylonwire ජාජබ කාන්තා සමුළුවක් ලන්ඩනයේ ජාතික ජන බලවේගය එක්සත් රාජධානියේ කාන්තා සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඊට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය
2 years ago Tags #ceylonwire දයාසිරි ලන්ඩනයේ දී කාවද මේ හම්බවුණේ ? පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ‘ලෝන්ලි’ ගීතයෙන් වඩාත් ජනාදරයට පාත්‍ර වූ ගායක ඒකෝන් අතර හමුවක් ලන්ඩනයේදී සිදුව තිබේ. මන්ත්‍රීවරයා කියා
2 years ago Tags #ceylonwire නිරුවත් ඡායාරුප ප්‍රසිද්ධ කරනවා කියලා බයකරලා – එක්සත් රාජධානියේදී ශ්‍රී ලාංකික දරුවෙක් සියදිවි නසාගෙන නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට 16 හැවිරිදි පිරිමි ළමයකුට තර්ජනය කර කප්පම් ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයකු හසුකර ගැනීම සඳහා
2 years ago Tags #2024 2024 Sony World Photography Awards තරගාවලියේ අවසන් වටයේ විස්මිත ඡායාරුප 2024 Sony World Photography Awards තරගාවලිය සඳහා ඉදිරිපත් කර ඇති ඡායාරුප ලක්ෂ ගණනක් අතුරින් කෙටි ලැයිස්තුගත කර ඇති විස්මිත ඡායාරුප
2 years ago Tags #ceylonwire අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය කොටවන මිෂෙල්ගේ තේ කෝප්පේ එක්සත් ජනපද රසායන විද්‍යාඥවරියක වන මිෂෙල් ෆ්රැන්ක්ල් විසින් තේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන මතයක් එක්සත් රාජධානිය තුළ මතභේදයකට හේතුවී ඇති