2 years ago Tags #ceylonwire කැළෑවල තියෙන වනජීවී බංගලා විකුණන්න රජය තීරණය කරයි පෞද්ගලික අංශයේ ආයතන සහ ස්වේච්ඡාවෙන් දායක වීමට කැමති පාර්ශ්වවල දායකත්වයෙන් වනජීවී බංගලාවල පහසුකම් ප්රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමට රජයේ අනුමැතිය හිමිව