11 months ago Tags #ceylonwire තරුණයෙක්ගේ ඝාතනය – කහවත්ත OIC යාපනේට මාරුකරයි ජුනි 30 වැනි දින කහවත්තේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පහසුකම් සැලසීම සඳහා කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා