
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජුනි 30 වැනි දින කහවත්තේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පහසුකම් සැලසීම සඳහා කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර යවා තිබේ.
කහවත්ත, යාඉන්න ප්රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.
කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්රදේශයේ නිවසකට ඊයේ රාත්රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබිණි.
පසුව ඔවුන් දෙදෙනා පාලු ප්රදේශයකට ගෙන ගොස් වෙඩිතබා ඇති බව වාර්තා වෙයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart