2 months ago Tags #ceylonwire පොලිස් පරීක්ෂකගේ අම්මා මොරගහහේනට කුඩු බෙදලා පොලිස් පරීක්ෂකවරයකුගේ මවක් කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. එම කාන්තාව
4 months ago Tags #ceylonwire කරපිංචා කඩද්දී කරන්ට් වැදිලා අම්මා සහ දියණිය මැරිලා ගලහ, නවනලිය, කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් මියගොස් ඇති බව පොලිසිය වාර්තා කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
5 months ago Tags #ceylonwire මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න බණ්ඩාරගම ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ වයස අවුරුදු 15ක දැරියක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතා තිබේ. පොලිසියට අනුව,
7 months ago Tags #ceylonwire මව් සෙනෙහස අහිමිවූ රිදියගම ‘ඩෝරා’ දැන් පැටවුන් තුන්දෙනෙක්ගේ මවක් මවගේ සෙනෙහස අහිමිවීම නිසා වඩාත් කතාබහට ලක්වූ සිංහ ධේනුවක වන ‘ඩෝරා’ දැන් ඇගේම පැටවුන් තිදෙනකු සමඟ මාතෘ සතුට සොයාගෙන ඇත.
8 months ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ ඉන්න බෞද්ධ භික්ෂුවකට දැරියන් අපයෝජනය ගැන චෝදනා 19ක් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයක ප්‍රධාන භික්ෂුව විසින් තම දියණිය අපයෝජනයට ලක් කළ බවට ඕස්ට්‍රේලියාවේ සිටින මවක් විසින් චෝදනා එල්ල කර
1 year ago Tags #ceylonwire කතරගම දේවාලය ළඟ මැණික් ගඟේ ගහගෙන ගිය මව සහ දරුවා බේරාගැනේ අප්‍රේල් 26 වැනි දින කතරගම දේවාලය අසල මැණික් ගඟේ දී ප්‍රබල ජල පහරකට හසුව ගසාගෙන ගිය මවක් සහ ඇගේ දරුවා
1 year ago Tags #ceylonwire කුඩු ගහන්න සල්ලි නුදුන් නිසා පුතා අම්මාට තඩිබාලා – අම්මා ඉස්පිරිතාලෙදි මැරිලා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නුදුන් නිසා කුපිත වූ පුතාගේ පහරකෑමට ලක් වූ මවක්, තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති
2 years ago Tags #ceylonwire මොණරාගල වෙඩි – පොලිසියේ 2ක් ඇතුළු 4ක් මරුට මොණරාගල ප්‍රදේශයේ එකම පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු, මවක් සහ ඇයගේ දියණියක අද (04) අලුයම සිදුවූ වෙඩි
2 years ago Tags #ceylonwire මවක් සිව් හැවිරිදි දියණිය ළිඳට තල්ලුකර මරාදාලා ඊයේ යටියන්තොට ප්‍රදේශයේ ළිඳක තිබී සොයා ගත් 04 හැවිරිදි දියණියගේ මරණය පිටුපස කාන්තාවක් සිටි බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
2 years ago Tags #ceylonwire මේ දෙන්නව දැක්කොත් පොලිසියට කියන්න පසුගිය මැයි 29 වැනිදා සිට අතුරුදන් වූ මවක් සහ දියණියක් සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි. අතුරුදන්වූ දැරියගේ පියා සහ තරුණියගේ